1. Phone එකක් Online order කරන්න

    Daraz එක ගැන මම සමහර තැන් වල negative feedback දැක්කා.
  2. Phone එකක් Online order කරන්න

    Thanks මචං මට ඕන ලංකාවෙ සයිට් එකක්:yes::yes:
  3. Phone එකක් Online order කරන්න

    මචංලා Phone එකක් online order කරන්න හොඳම සයිට් එක (ලංකාවේ) මොකක්ද? :yes::yes::yes:
  4. Honeymoon hotel

    Camelot Beach Hotel Negombo
  5. AC_කරමු

    :lol::lol::lol::lol::lol::lol::lol:
  6. Portable Hard Disk

    මම නම් Recommend කරන්නේ Transcend. WD වල හාඩ් එකේ SATA interface එකක් එන්නෙ නෑ. කෙලින්ම USB එන්නේ. මොකක් හරි enclosure එකේ අවුලක් ගියොත් හාඩ් එක ගලවලා අරන් වෙනම පාව්ච්චි කරන්න බෑ. අනික දැං Transcend වලත් military grade shock Proof enclosure එකක් එන්නේ.
  7. පොඩි_එකෙක්ට_ලැප්එකක්

    මාත් කොම්පියුටරේ ගත්තෙ 8 වසරෙදි. එහෙම මොකුත් උනේ නම් නෑ. හැබැයි ගේම් වලට නම් ටිකක් ඇබ්බැහි උනා. ඒකෙන් ලොකු බලපෑමක් උනාද නැද්ද දන්නෑ.
  8. මුලින්ම ගනිපු කොම්පියුටරේ

    486DX4 - 100MHz 16Mb ram 560 Mb HDD CD Rom drive 512kb vga Floppy disk drive Creative sound card
  9. Sex with wife

    සිරාවට ඔයි :lol::lol::lol:
  10. UPS battery

    වෙනසක් නෑ මචං. අර තනියම තියන බැටරිය බැස්ස ගමන් ups එක off වෙනවා. අතරන දෙකක් දැම්මට වැඩක් නෑ මොකද 24v maintain කරන්න බැරි නිසා. :confused::confused:
  11. කරන්ට් එක

    :yes::yes::yes::yes::yes:
  12. අලුත් Engineering gradutesලට Aussie යන්න ඕනනම් කියන්න

    මොනවත් ඕන නෑ පාස්පොට් එක විතරයි ඕ්‍න
  13. Buffet Guide

    පට්ට බං
  14. ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

    මාත් ආසාවට ගත්තා Yamaha F310 එකක්. ගත්තට ටික දවසකින් අත ඇරියා. දැන් ආයෙ ආසාවක් ඇති උනා. Tanks මචං. Rep+++
  15. අභ්‍යවකාශෙ - Space

    ගුරුත්වයක් තියේ.. නමුත් අපේ Mass එක ඉතා කුඩා නිසා හසු නොවේ.
  16. වම්_ඇටේ

    :lol::lol::lol::lol::lol::lol:
  17. වම්_ඇටේ

    ඇටේ අනිත් පැත්තට කැරකුනාම ඔය සීන් එනවා බං. අතින් අල්ලා ඒ රිදෙන ඇටේ එක පැත්තකට වටයක් කරකවලා බලපන්. හරියන්නැත්තං අනිත් පැත්තට.

    No contents