1. Yamaha Guitar

    Thanks මචං :love::love:
  2. ළමයි මේ ගාන හදන්ඩ

    වැරදියි. මුලින් වරහන් ඊලගට බෙදීම ඊලගට ගුණ කිරිම, එකතු කිරීම අඩු කිරීම
  3. Yamaha Guitar

    Wow.lk එකෙනුත් කියන්නෙ නම් yamaha music centre එකෙන් දෙන කතාවක්.:nerd::nerd:
  4. Redline Technologies

    Like එකක් දැම්මා :lol::lol:
  5. Yamaha Guitar

    thanks මචං;)
  6. කුෂ්මාන්ඩ

    ස්වප්න මෝචනය :lol::lol::lol:
  7. Yamaha Guitar

    12ක් විතර වෙන්නේ
  8. Yamaha Guitar

    මට ගිටාර් ගැන ලොකු අයිඩියා එකක් නෑ මචං.. නිකං සිංදුවක් ගහන්න ඉගෙනගන්න ආසාව තියෙනවා:yes::yes:
  9. Yamaha Guitar

    thanks බං
  10. කුෂ්මාන්ඩ

    මොකක්ද බං ඕකෙන් වෙන්නේ?:shocked::shocked:
  11. Yamaha Guitar

    මචංලා Wow.lk එකෙන් Yamaha C40 ගිටාර් එකක් credit card එකෙන් ගෙවන්න ගන්න බැලුවේ. Wow එකෙන් ගත්තට අවුලක් යන එකක් නැද්ද? Entry level Guitar එකක් විදිහට Yamaha C40 හොඳයිද?:):):)
  12. Dialog 4G

    පට්ට මචං Thanks :love::love::love::love:
  13. ebay badu awada?

    මේ item දෙක අද අාවා. මේක දවස් 10න් වගේ ආවා නොවැම්බර් 10න් පස්සෙ දාපුවා තාම ආවෙ නෑ
  14. Oven එකක් ගන්න

    Microwave ගත්තට කවදාවත් පාඩු වෙන්නෙ නෑ මචං.. මාත් බනිස්, පීසා, කේක් Fun එකට හදනවා. හැබැයි ඔක්කොටම වඩා Microwave වලිං කෑම රත් කරලා කනවා. Health issues නම් බොරු කතා.
  15. Oven එකක් ගන්න

    1. Microwave ,Convection, Grill කියන 3ම තියෙන අවන් එකක් ගන්න. 2. Convection කියන්නේ කොයිල් එකක් රත් කරලා ඒ රස්නෙ ‍fan එකකිං හෝ ස්වභාවිකව අවශ්‍ය දේට දෙන එක. 3. Brand නම් අනේ මන්දා මගේ ගාව තියෙන්නේ Whirlpool එකක්. 4. අර microwave, Convection දෙක අනිවා ඕන. කේක් පුච්චන්න පුලුවන් Convection දාලා...
  16. What's the Secret of Israel's Hi-Tech Success?

    :lol::lol::lol::lol::lol:
  17. My Optimus Prime Voice Over Test.

    මගෙ අම්මේ හෙන බයෙන් Audio එක play කලේ :lol::lol::lol::lol::lol:
  18. Ebay Laptop

    මචංලා Ebay වගේ සයිට් එකකිං ලැපක් ගෙන්නුවොත් මෙහෙදි tax වදීද? වටිනාකම 100$ අඩුයි.:):)
  19. ‌cooperative development officer

    අපේ තාත්ත කරපු රස්සාව :(:(
  20. - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    මම නම් කවදාවත් ඔහොම හම්බ කරන්නෙ නෑ අනික ඔය ගිනි පොලී කවදාවත් යාදෙන්නෙ නෑ.. කොහෙන් හරි යනවා.. සාධාරනව රුපියල් 1000ක් හම්බ කරන එක හොදයි ගිනිදීලා 100000ක් හම්බ කරන එකට වඩා :yes::yes::yes:

    No contents