1. Retro Computing club

    thanks machan Rep ++
  2. පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration

    ඒක හරි මචං. මම ඒත් මේ restoreation එක කලේ old technology වලට තියෙන ආසාවට. හරියට ග්‍රැමපෝන් එකකිං සිංදු අහනවා වගේ වැඩක්. කට්ටක් තමයි. ඒත් ඒකෙත් ආස එකාට පට්ට ආතල් එකක් තියෙනවා.;) මම මචං දැනට Raspberry pi Zero එකකිං පෝටබල් කොන්සෝල් එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. ඉවර උන ගමන් ඒකෙ විස්තර දාන්නම්. :yes::yes:
  3. පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration

    පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration Nintendo Super Famicom කියන්නේ 1990දි විතර release වෙච්ච game console එකක්. Super Nintendo කියන console එකේ Japanese version එක තමයි මේ Super Famicom කියන නමින් ආවේ. වම් පැත්තේ තියෙන්නේ super famicom එකක්. දකුනේ super...
  4. කොයි tv එකද හොද

    Resolution බලලා ගනිං. සයිස් එක විතරක් බැලුවට වැඩක් නෑ.
  5. Retro Computing club

    දැං ඒවත් නෑනෙ මචං.. :yes::yes::yes:
  6. Retro Computing club

    ලංකාවේ ඉන්න පරන කොම්පියුටර් වලට, පරන ගේම් කොන්සෝල් වලට, පරන සොෆ්ට්වෙයා වලට ආස, පරන හාඩ්වෙයා modify කරන්න restore කරන්න කැමති, පරන කොමිපියුට්ර් වගේ ඒව restore කරන්න කැමති , ඒ ගැන discuss කරන්න කැමති අයට පොඩ් group එකක් හැදුවා. Genuine Interest එකක් තියෙන අය join වෙන්න ;););) Link...
  7. මේ මොකක්ද බං?

    මේක වැඩ. මම ගහලා බැලුවා.. බාස්කට් බෝල් ගහන ගේම් එකකුත් තියේ. කීයක් වටිනවද බං මේක? :confused::confused:
  8. මේ මොකක්ද බං?

    මේ මොකක්ද බං? ගේම් එකක්ද? පරන පෙට්ටියක තිබිලා හම්බුනේ. :eek::eek::eek: Reflection on Size Piet Hein
  9. මයිල් කෙලින් උනා යකෝ

    පට්ට මචං. ඒත් කවදාවත් MJට සම කරන්න බෑ... :no::no::no::no::no:
  10. අපිට අමතක වු රාජා..

    අමතක වෙන්නෙ කොහොමද බං. දළදා මාලිගාවට ගියොත් රාජා නොබලා යන්නෙ කවුද? :love::love::yes::yes::yes:
  11. උබල ආසම සුද්දි නිළිය කවුද??

    Gal Gadot Lilly Collins :love::love::love::love:
  12. lenovo ලැපක් ගද්දි?

    Lenovo site එකෙන් lap එකේ packing list එක බලන්න. ඒකෙ තියේ lap එකට ලැබෙන ඒවා. බෑග් එකක් අනිවා ලැබෙන්න ඕන.
  13. නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    හයියෝ facebook එකේ එකා මේක කොපි කරලා :lol::lol::lol: බලපං post දාපු වෙලාවල් :lol::lol:

    No contents