1. නිදහස With Google

    ඕක google.lk විතරයි බං :lol:
  2. කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    උබට වැඩිකල් නොයා හිතෙයි කසාද බැඳපු මෝඩකම කියලා:lol::lol::lol:
  3. 25 laks business/investment/fd/ idea wanted

    Bitcoin mining පාඩුයි අපිට එන Power cost එක බැලුවම. අනික කොයි වෙලේ Bitcoin වලට කෙල වෙයිද දන්නෙ නෑ. :eek::eek:
  4. Forex ලාබ පාඩු

    මේ උබලා ලොට් ගනං දානවද බං? මම නම් 0.01, 0.02 තමයි :D:D
  5. Bike Accident

    මේවා දාන්න එපා හුට්ටෝ :angry::angry::angry::angry:
  6. How to build huge arms aka GUNs at the home

    මට නං මේවා කරන්න බෑ බං. ඒත් Thanks
  7. පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    මම පොඩිකාලෙ හිතන් හිටියේ උම්බලකඩ ගන්නේ ගස් වලිං කියලා :D තව ලොකු හුලං හැදෙන්නේ අපි පාරෙ යනකොට අපේ ඇගේ වැදිලා පොඩි ගහක් හෙලවිලා ඒකෙන් එන හුලගින් ඊට ලොකු ගහක් හෙලවිලා ටික ටික වැඩි වෙලා කියලා :D කාටවත් නොපෙනී යන්න පුලුවං බලයක් තිබ්බා නම් හොඳයි කියලා හිතුනු වාර ගනන් අනන්තයි :lol: Floppy Disk...
  8. 25 laks business/investment/fd/ idea wanted

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. මොකද හිතුණෙ

    මේවා Near Miss නෙමෙයි බං..:lol::lol::lol:
  10. පෙබරවාරි 05 නිවාඩු???

    Gov නිවාඩු කතාවක් තාම නෑ නේද?
  11. HONDA CBR 150

    Thailand & Indonesia https://en.wikipedia.org/wiki/Honda_CBR150R
  12. HONDA CBR 150

    මීට අවුරුදු 5,6 කට කලින් තායිවාන් හරි මැලේෂියන් එකක් හරි ආවා. දැං නං ඒකත් එන්නෙ නැතුව ඇති.
  13. Card Sharing

    මෙහෙමයි.. ඕක කරන්න පුලුවං. PM
  14. උගුරේ case එකක්...

    ENT Doctor කෙනෙක් Channel කරපං
  15. Spa experiences

    :lol::lol::lol::lol::lol:
  16. බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

    අනේ දෙයියනේ.. පපුව හෝස් ගාලා ගියා බං.. ත්‍රීවිල් කාරයා යන තැන මම ගියා නම් මාත් කරන්නෙ ඌ කරපු වැඩේමයි බං.. :shocked::shocked::shocked::shocked:
  17. අමතක නොවෙන FILM

    හම්මා මේක සිරා
  18. මේ වගේ Item ලංකාෙව්

    ඔය වගේම නම් නෑ හැබැයි baby cupboard නම් දම්රෝ එකේ තියේ. නිකං file drawer වගේ. Brand එක Dexer ද කොහෙද
  19. Thor: Ragnarok (2017)

    මාත් බැලුවා. කතාව ‍මෙලෝ රහක් නෑ බං..ෂික්:angry::angry:

    No contents