1. $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    පට්ට මචන්. පුලුවං නම් බජට් ටයිප් එකෙනුත් හදපන්. හැමෝටම සල්ලි නෑනෙ බං :yes::yes:
  2. Dash Cam එකක් ගන්න

    Xiaomi Yi DAsh Cam එකත් පට්ට
  3. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    මට නම් ඉවර කරගන්න බැරි උනා :confused::confused:
  4. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    මගේ ගාව තිබ්බා.. වෙලාවක upload කරලා Pm එකක් දාන්නං. කොහොමත් Dosbox දාලා තමයි ගහන්න වෙන්නේ.
  5. ps3 online game

    Ow පුලුවං
  6. සර්කිට් හෙල්ප්

    මම මේ දුවගෙන ආවේ Skirt Help කියලා දැකලා :lol::lol::lol::lol:
  7. ~ මොකක්ද උබල තෝරගන්නේ ~

    BLUE මොකද වෙච්ච දේ උනානේ :D
  8. Fake FB

    :lol::lol::lol::lol:
  9. විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    ඉතිං බං ඒ මනුස්සයා තමන්ගේ අවුරුදු 20ක 25ක service එකට උපයගත්තු දේනෙ බං.. ඒක කොහොමද අද රස්සාවට යන මනුස්සයා එක්ක compare කරන්න‍ේ. අනික ඔය හැමෝම අම්බානට ලෝන් ගහලා ඉන්නේ.. අතට ගන්න පඩිය රුපියල් 30000කට එහා නෑ.
  10. විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    මොන බ‍ොරුද බං.. අලුතින්මි එන මීටර් රීඩර් කෙනෙක්ගේ බේසික් එක 32000ක් විතර. මාසෙට OT පැය 80ක් උපරිම කරයි. එතකොට OT වලට උපරිම 20000ක් වගේ හම්බෙන්නේ.. බටා හම්බෙයි මාසෙටම තව රුපියල් 10000ක් වගේ. එතකො‍ෙ ඔක්කොම 62000යි. ඔය ටිකත් ගන්නේ ලෝකෙ නැති කටු කාලා.
  11. උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    Same Story as you machan මගේ පලවෙනි කොම්පියුටරේ spec මෙහෙමයි 486 DX/4 (100 MHz) 16 Mb Ram 546 Mb HDD CD ROM (4X) Creative ISA sound card Oak technology VGA card (512 KB memory) 3.5 floppy drive රුපියල් 8000කට ගත්තේ අවුරුද්ද 2000දි. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගත්තේ. ඒක උන්නාන්සේ ඇසෙම්බල්...
  12. HELP : Neteller

    Rooms කිවුවේ මොනවද?
  13. Nostalgia

    සිරා මචං.. එ් කාලෙ තිබ්බ දේවල් හෙනම සරලයි.. කැසට් පීස්, TV game, පොකට් රේඩියෝ, පට්ට slow computer. ජපන් බයික්.. පොත් පත්.. මම නම් තාමත් ආසයි ඒ අතීතයට..:love::love::love::love:
  14. විජය පරිගණක Wijaya Pariganaka 2002

    මම නම් මුලින්ම කොම්පියුටර් ගැන ලිපියක් කියෙව්වේ විජය පත්තරෙන්. 2000දි විතර වගේ. ‍ලිපි පෙලේ නම කොමී මවුස්. කොම්පියු‍ටර් ගැන එක එක ඒවා තිබ්බා. පස්සෙ විජය පරිගණක ගන්න පටන් ගත්තා.. පරන පරිගණක සඟරා ටික තාම පරිස්සම් කරලා තියෙනවා.:):)
  15. Job karala epa wenne nedda

    අප්පිරියයි බං :D
  16. Raspberry Pi model B

    පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ Unitech Trading එකට යන්න. මම හිතන්නේ අඩුවටම ගන්න පුලුවන් එතන. :yes::yes::yes:
  17. හොදම ඔන්ලයින් seller කවුද?

    මට නම් Ebay තරම් එකක් වත් හොද නෑ :yes::yes:

    No contents