ELAKIRI OR FACEBOOK

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මචන්ලා... මට FACEBOOK එකට වඩා ELAKIRI එක ආතල්, ෆන් . සිරා ..... උබලගේ අදහස මොකක්ද මේ ගැන ????
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    True ban. fb eke eka ekaage pada paarawal pora talks bala bala innawata wada meka patta aathal..

    ekko ekek kaama kaala pingaana photo gahala upload karai.. ehema nattan thawa kauru hari mata badaginieee kiyala ke gahai status daai.. ewata like karanawai ewa share karanawai.. mona magulakda :angry:

    samaharu gamanak yaddi.. yamin gaman status daanawa mama methanai methanai kyala.. thawa tika dawasak yaddi toilet giyaama eke inna gamanuth daai mama ea wade kara kara inne dan kiyala :dull: puluwannam pics uth upload karala share karai.. like karai ewata anik eun

    kello online enawa... profile pic eka change karanawa.. offline yanawa..
    :dull: mona reddakda ban matath dirawanne na Assbuk eka
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඒක ඇත්ත...නමුත් එළකිරි එක තාම පරණ විදියමයි..ඒ කිව්වෙ..යාවත්කාලීන වීම් බලන්න page eka reload කරන්න ඕනෙ..notifications පෙන්නන්නෙ හරිම දුර්වල විදියට..එළකිරි එකත් FB එක වගේ ajax බාවිතා කරල වැඩිදියුනු කරනව නම් බාවිතා කරන අපේ යාළුවන්ගේ කාලයත් , data ඉතිරි කර ගන්න පුලුවන් වෙයි..

    උබල කවුරුහරි මොනම හරි ෆෝරම් එකක් පටන්ගන්නවනම් කියපල්ලා..මම punbb facebook system එකට develop කරපු forum cms එකක් තියෙනව..මම දෙන්නම්..
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    True ban. fb eke eka ekaage pada paarawal pora talks bala bala innawata wada meka patta aathal..

    ekko ekek kaama kaala pingaana photo gahala upload karai.. ehema nattan thawa kauru hari mata badaginieee kiyala ke gahai status daai.. ewata like karanawai ewa share karanawai.. mona magulakda :angry:

    kello online enawa... profile pic eka change karanawa.. offline yanawa..
    :dull: mona reddakda ban matath dirawanne na Assbuk eka

    ade api hamotama thiyenne ekama ideas...marai banz....:):):):):)
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඒක ඇත්ත...නමුත් එළකිරි එක තාම පරණ විදියමයි..ඒ කිව්වෙ..යාවත්කාලීන වීම් බලන්න page eka reload කරන්න ඕනෙ..notifications පෙන්නන්නෙ හරිම දුර්වල විදියට..එළකිරි එකත් FB එක වගේ ajax බාවිතා කරල වැඩිදියුනු කරනව නම් බාවිතා කරන අපේ යාළුවන්ගේ කාලයත් , data ඉතිරි කර ගන්න පුලුවන් වෙයි..

    උබල කවුරුහරි මොනම හරි ෆෝරම් එකක් පටන්ගන්නවනම් කියපල්ලා..මම punbb facebook system එකට develop කරපු forum cms එකක් තියෙනව..මම දෙන්නම්..

    ade ekanam eththa ban. godak data use wenawa elekiri innakota..barida elakiriye inna wadakarayonta meka thawa develop karanna.

    admin me obe awadanaya pinisai....:yes::yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මටත් ඒක දැන් තමයි තේරුනේ :oo: එල කිරිය හොදයි:):):):):)