මැසිම ලෙඩ හෙල්ප් ඈ
මාර අස්පට් සීන් එකක් තියෙනව ඈ. ප්‍රොසෙසරේ රත් වෙන්නෙත් නෑ බක් ගාල ස්ටක් වෙනවනෙ. පැයක් විතර හොඳට සින්දු අහල ඉන්ටර්නෙට් බ්‍රවුස් කරල ගේම් ගහල හොඳට ඉන්නකොට එක පාරටම කීබෝර්ඩ් මවුස් ඔක්කොම ස්ටක් වෙනව. මොනිටරේ ඕෆ් වෙන්නෙත් නෑ. තියෙන ඉමේජ් එක එහෙමම තියෙනව. CPU Fan එකත් වැඩ කරනව...