ෆේස්බූක් එකේ මෙන්න මෙහෙම වෙසක් සුබපැතුම්
නත්තල් එනකොට ඒ ගැන සුබ පතල වෝල් පුරවගන්න සින්හල කොල්ලොන්ගෙ වෝල්වල වෙසක් එකට කිසි දෙයක් නැහැ. සමහර වෙලාවට ක්‍රිස්තියානි යාලුවො කතා කරනව සුබ පතනව බෞද්ද කොල්ලොන්ට වඩා. වෙසක් කියන්නෙ එක එක්කෙනාට සුබපතාගන්න ඕනෙ දවසක් නෙමේ. ඒක ගොඩක් ගරු කල යුතු ආගම වෙනුවෙන්...