මට italy or canada යන්න ඕනේ බන් දන්න කව්රුත් නැද්ද ? Job එකක් එක්කම සෙට් කර ගන්න? මෙහෙ ඉදල එපා වෙලා බන් තියෙන්නේ :sorry: මගේ කැල්ලටත් ලොකු ගෙවල් හදන්න ඕනේලු, ලමයිව international School දාන්න ඕනේලු, Car එකක් ඕනේලු කොහොමද බන් මම මේ ඔක්කොම මෙහෙ ඉදන් කරන්නේ?:sorry: කව්රු හරි ඉන්නව නම් Help කරපන් කෝ...