සමිතාගේ දියණිය කවීට චෝදනා
සතියේ දිනවල සවස සිරස නාලිකාවේ විකාශය වන 16+ වැඩසටහනේ නිවේදිකාව අපහසුතාවයට පත් කරමින් පෙරේදා දුරකථන ඇමතුමක් පැමිණියා.
ප්‍රථමයෙන් ඔවුන්ට දුරකථනයෙන් සම්බන්ධ වූ යුවතිය එම නිවේදකයා සහ නිවේදිකාව වැඩසටහන ඉදිරිපත් කරන අයුරු හොදයි යැයි පැවසූ අතර පසුව ඇය දුරකථනය වෙනස් යුවතිකයට ලබා දුන්නා.
මුලින් කතා කළ තරුණිය විසින් මොවුන් දෙදෙනාම හොඳින් වැඩසටහන මෙහෙයවන බව පවසා සිටියත් පසුව දුරකථනය අතට ගත් තරුණිය පවසා සිටියේ නිවේදකයා වැඩසටහන හොදින් මෙහෙයවන අයුරු හොඳ නමුත් නිවේදිකාව හොද නැති බවයි.
මෙම කතාව පැවසීමට පෙර නිවේදිකාවගේ මුහුණෙන් පෙනුනේ දුරකථනය අතට ගත් තරුණිය නම පැවසීමත් සමඟ නිවේදිකාව අපහසුතාවයකට පත්වූ බවකි. ඇතැම් විට මෙම ඇමතුම ඇගේ තරහකාරියක් විසින් ලබා දුන්නා විය හැකිය.
මෙහි නිවේදිකාව වන්නේ සමිතාමුදුන්කොටුවගේ දියණිය වන කවී (කවින්ද්‍යා දේවින්දි අධිකාරි) වන අතර නිවේදකයා වන්නේ සන්ෆලවර් නායක නීල් ගේ පුතුවන යුකී (යුකී ඬේව් කෲස් වර්ණකුලසූරිය) ය. එම සංවාදය පහතින්.
නිවේදකයා - හෙලෝ
තරුණිය - හෙලෝ
නිවේදකයා - නම මොකද්ද?
තරුණිය - මල්කි
නිවේදකයා - අහ් මල්කි,මට cousin කෙනෙක් ඉන්නවා මල්කි කියලා
තරුණිය - මට කියන්න ඕන මොකද්ද දන්නවද කෙටියෙන්ම කියන්නම්කෝ
නිවේදකයා - Ok
තරුණිය - ඔයා ප්‍රෝග්‍රෑම් එක හොදට කරනවා. ඔයාගේ සහයට ඉන්න කවී
නිවේදකයා - yes
තරුණිය - ආපෝ අන්තිමයි අහ් වැඩසටහන බලන එකත් එපා වෙනවා
නිවේදකයා - (සිනාසෙයි)
තරුණිය - ඇත්තටම කාලේ කන්න හොදම වැඩසටහනක් ඔයානම් වැඩසටහන හොදට කරනවා වෙන announcer කෙනෙක් දාගෙන කරන්න බොහොම සන්තෝසයි..... (දුරකථනය විසන්ධි වෙයි.)
source: 33000lk

එම වීඩියෝව පහතින්.
source: 33000lk
Last edited:

, oka sampoornayenma irisiyawata karapu wadak kiyala thama mata nam hithenne, anika ban kella oya katha karapu dennawama dannawa wage mata nam hithenne !