APRILIA RS 50 TWO STROKE 6 GEARS මේ වගේ එකක් ලංකාවේ කාගෙ ලග හරි තියෙනවද? මොකද අපේ අයිය කාරයෙක් ඉන්නව ගෙවල් ලග ඌ මේ Bike එක පැද පැද හිටිය මාර ලස්සන Bike එක සද්දේ නම් චාටර් :sorry: මම හිතුවේ 600CC වත් ඇති කියල බැරි 50CC නම් ඇඩුන බන් මට :(
ඇත්තම ටිකක් පස්සේ දාන්නම් කෝ :P