කෙල්ලෙක්ට ත්‍රිවිධ හමුදා සේවය හොඳ නැද්ද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba sirawatama nam ahanne yawanne epa. aniwa wa rank uda un talk karala gahanawa.
    akamathi unoth eka eka kapili danawa mentally wattanawa.
    බොරු කියන්න එපා බන්. උබ කියන්නේ ෆොසස් වල උන්න හැම කෙල්ලම අපර් රැන්ක් වල එකෙක් ඇබියුස් කරපු උන් කියලද? මේක ඇති යකො යුද අපරාද නඩු ඔප්පු කරන්න. උබලම කියනවනේ බන් තමන්ගේ රටේ හමුදාව මෙහෙමයි කියලා. තනිකර බොරුවක්නේ.. එහෙම නැ බන්. සෙක්ශුවලි වර් රිලේටඩ් ඇබියුස් සීන් ලන්කාවේ හමුදාවට නැ. වාර්තා නොවුන හො වාර්තා උනු සිද්දි.. කැමැත්තෙන් ඇමිනුනත් කො වර්කර්සා අතරේ ෆොසස් වල රිලේශන්ශිප්ස් තියාගන්න බැ. මේ එලකිරි එකේම ඇති අම්මලා ෆොසස්වල වැඩ කරපු. ඔහොම බොරු කතා පතුරන්න එපා.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    බොරු කියන්න එපා බන් ....
    ..එහෙම නැ බන්. සෙක්ශුවලි වර් රිලේටඩ් ඇබියුස් සීන් ලන්කාවේ හමුදාවට නැ. වාර්තා නොවුන හො වාර්තා උනු සිද්දි.. කැමැත්තෙන් ඇමිනුනත් කො වර්කර්සා අතරේ ෆොසස් වල රිලේශන්ශිප්ස් තියාගන්න බැ...

    :lol::no::no::no:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇයි යකො උබලගේ ෆීල්ඩ් එකේ කෙල්ලො ඔනා තරම් යන්නේ.. අවුරුදු 5-10න් පෙන්ශන් එකත් අරගෙන ප්‍රයිවට් ප්‍රැක්ටිසුත් කරන්නේ. හොද එහෙකුට නේවී, එයාර්ෆොස් වගේ නම් පට්ටා. වාහන, කැමබීම් ඉදුන් හිටුම් ඔක්කොම නිකන්. මගේ නන්ගි කෙනෙක් වෙන කෙල්ලෙක් ඉන්නවා එකිට උයලා දෙන්න නේවි කුක් කෙනෙකුත් ඉන්නවා. පට්ටා..

    අනේ උබත් කිබුලට කියල දෙන්න යනවනේ දන්න උන් දන්නවා . උ කියන්නේ ඇත්ත කියල .....:yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ උබත් කිබුලට කියල දෙන්න යනවනේ දන්න උන් දන්නවා . උ කියන්නේ ඇත්ත කියල .....:yes::yes::yes::yes:
    කිඹූලා බොරු කියනවා කියලා නෙමෙයි බන් කිව්වේ. පෙරාදෙනියේ ඩෙන්ටල් එකේ උන්ට ෆයිනල් ඉයර් එක වෙනකොටම ඔෆර්ස් එනවා ෆොසස් වලින්.. උන්ට ආයේ ආමි නේවී එයාර් ෆොස් ලොකු මිලිටරි ට්‍රේනින් නැ. බේසික් එක විතරක් ඩිග්‍රිය එක්ක ගිය ගමන් 60000ක් විතර හම්බ වෙනවා. බොරුවට නෙමෙයි කිව්වේ. පේරේ ගිය එකෙකුගෙන් අහලා බලහන්.. අවුරුදු ගානකින් උන්ට රිටයර් උනැකි. එතකොට ෆොසස් එකෙනුත් හම්බ වෙනව ආයේ කැමතිනම් ගවර්න්මන්ට් එකේ හරි ප්‍රයිවට් හරි ප්‍රැක්ටිස් කරන්න පුලුවන්..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ උබත් කිබුලට කියල දෙන්න යනවනේ දන්න උන් දන්නවා . උ කියන්නේ ඇත්ත කියල .....:yes::yes::yes::yes:
    අවුරුදු 5න් අයින් වෙන්න පුළුවන් බන්! :P
     
    • Like
    Reactions: Screw SL

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    බොරු කියන්න එපා බන්. උබ කියන්නේ ෆොසස් වල උන්න හැම කෙල්ලම අපර් රැන්ක් වල එකෙක් ඇබියුස් කරපු උන් කියලද? මේක ඇති යකො යුද අපරාද නඩු ඔප්පු කරන්න. උබලම කියනවනේ බන් තමන්ගේ රටේ හමුදාව මෙහෙමයි කියලා. තනිකර බොරුවක්නේ.. එහෙම නැ බන්. සෙක්ශුවලි වර් රිලේටඩ් ඇබියුස් සීන් ලන්කාවේ හමුදාවට නැ. වාර්තා නොවුන හො වාර්තා උනු සිද්දි.. කැමැත්තෙන් ඇමිනුනත් කො වර්කර්සා අතරේ ෆොසස් වල රිලේශන්ශිප්ස් තියාගන්න බැ. මේ එලකිරි එකේම ඇති අම්මලා ෆොසස්වල වැඩ කරපු. ඔහොම බොරු කතා පතුරන්න එපා.
    Ubata common sense Nadda? hama kenatama Prison ekak wath ehema wenne nane. owa complain kaarala Job nathi karaganne kawuda ban. Dagena rape karanne na. eath reject karoth kapili danawa. kello neme kollo ona tharam innawa absent una unta kapanna try karaddi dunne nathi nisa pali ganna enakota. ane manda ubalath :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ubata common sense Nadda? hama kenatama Prison ekak wath ehema wenne nane. owa complain kaarala Job nathi karaganne kawuda ban. Dagena rape karanne na. eath reject karoth kapili danawa. kello neme kollo ona tharam innawa absent una unta kapanna try karaddi dunne nathi nisa pali ganna enakota. ane manda ubalath :lol:
    ඔකේ... එහෙනම් ඉතින් ගැනියෙකුට කිසිම ජොබ් එකක් කරන්න බැනේ බන්. මොකද ගැනිට ඉහලින් නිලදාරියෙක් හිටියොත් ඌ අරින්න හදනවනේ.. ඒකනේ උබ කියන්නේ.. :lol::lol::lol:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඔකේ... එහෙනම් ඉතින් ගැනියෙකුට කිසිම ජොබ් එකක් කරන්න බැනේ බන්. මොකද ගැනිට ඉහලින් නිලදාරියෙක් හිටියොත් ඌ අරින්න හදනවනේ.. ඒකනේ උබ කියන්නේ.. :lol::lol::lol:

    sad truth lankawe thathwe oka thamai bn.. api piligaththe nathi wunata.. not only forces. everythind is messed up . :(:sorry::sorry:

    ex:
    1 wasarata lamai daganna giyama principle aninna try akranawa
    campus walin staff ganna kello balapan. okkoma lasssana un witharai ganne.talent ekata thana naha onima thanka
    company ekaka job ekak karanawa kiyamuko. promotion yanna giyama eken chance eka gannawa

    hamoma mehema newei thamai machan. eth me thathwe wadiwenawa misak adu weemak naha anagatheta

    oya wage keeyak dewal nm thiyenawada machan. asadaranayak wunath katha karanna widiyak naha. ekama solution eka katta kagena reject karan inna eka. eth paliganeem, return hambawena ewa iwasan inna wenawa. mentally nm kohomath watenawa
     
    බැන්කු වලනම් මේක මහ ගොඩක් අහලා තියෙනවා. මේව නම් ජරා වැඩ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔහොම කියන තරන් යකා කලු නෑ බං... එලියේ නිති අමි එකේ ඇතුලේ නැති වුනාට අමී එකට වෙනම පොලිස්සියක් වගේම වෙනම නීති තියනවා. උඹට මොකක් හරි වුනොත් පැමිණිලි කරන්න පුලුවන් එම් පී එකට .. උන්ට පවර් එක තියනවා ඔෆිසර් රැන්ක් ඉඳලා අදර් රැන්ක් වෙනකන් උන්ව ගෙනල්ල පරික්ෂණ කරන්න. බයවෙන්න එපා..
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ඔකේ... එහෙනම් ඉතින් ගැනියෙකුට කිසිම ජොබ් එකක් කරන්න බැනේ බන්. මොකද ගැනිට ඉහලින් නිලදාරියෙක් හිටියොත් ඌ අරින්න හදනවනේ.. ඒකනේ උබ කියන්නේ.. :lol::lol::lol:
    forces wala kohamath wadiy. uba lankawe neme da ban inne. ge athulemada inne. job karala nadda pute.:P Government tikak adui. Lassanai nam privet sector wala amarui. Bank wala tikak senior post wala inna un ewage kello kochchara adinawada. okooma set wela neme ban Pressure eka daraganna bari kamata kamathi wenawa. School wala principalta ta political influence thiyenawa nam lassana teacher la tikata hari. mama neme uba hariyata danne nathuwa owa hodai hodai ksi awulak na kiyala minissu amaruwe danna epa:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    forces wala kohamath wadiy. uba lankawe neme da ban inne. ge athulemada inne. job karala nadda pute.:P Government tikak adui. Lassanai nam privet sector wala amarui. Bank wala tikak senior post wala inna un ewage kello kochchara adinawada. okooma set wela neme ban Pressure eka daraganna bari kamata kamathi wenawa. School wala principalta ta political influence thiyenawa nam lassana teacher la tikata hari. mama neme uba hariyata danne nathuwa owa hodai hodai ksi awulak na kiyala minissu amaruwe danna epa:lol:
    ඇත්තටම මේ ලන්කාවේ මෙහෙම වෙනවද බන්.. මම කියන්නේ හැමතැනම. :confused:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    AF ok. Eth kello awama training kaale indalama kollantamai karadare. Hama ekama lassana bala bala ekata gahana hati katha wenawa. Balen nan wenne na mukuth kamati nan witarai. Volunteer awoth 5n yanna puluwan. Hondata ice gahanna puluwan rassawak kellekta oya 5y. Lamayek ehema hambunoth padith ekka niwadune.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mamanam hithanne na bn. :P
    Hugak welawata me okkoma wenne konda pananathi kellontayi kollontayi wenna ina.
    ඔව් බන්. මෙහෙම කෙල්ලො කට පුක වහගෙනදීගන ඉන්න එකක් නැ. බබ්බුයැ.. කැමැත්තෙන් සෙට් වෙන සීන් ඇති, නමුත් බලෙන් රේප් සීන් නම් නැතුව ඇති. එහෙම කරල යහතිබ් ඉන්න වෙන්නේ නැ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    බොරු කියන්න එපා බන්. උබ කියන්නේ ෆොසස් වල උන්න හැම කෙල්ලම අපර් රැන්ක් වල එකෙක් ඇබියුස් කරපු උන් කියලද? මේක ඇති යකො යුද අපරාද නඩු ඔප්පු කරන්න. උබලම කියනවනේ බන් තමන්ගේ රටේ හමුදාව මෙහෙමයි කියලා. තනිකර බොරුවක්නේ.. එහෙම නැ බන්. සෙක්ශුවලි වර් රිලේටඩ් ඇබියුස් සීන් ලන්කාවේ හමුදාවට නැ. වාර්තා නොවුන හො වාර්තා උනු සිද්දි.. කැමැත්තෙන් ඇමිනුනත් කො වර්කර්සා අතරේ ෆොසස් වල රිලේශන්ශිප්ස් තියාගන්න බැ. මේ එලකිරි එකේම ඇති අම්මලා ෆොසස්වල වැඩ කරපු. ඔහොම බොරු කතා පතුරන්න එපා.
    මන් දාපු වීඩියෝ එක ගැන උඹ මොකද කියන්නෙ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් බන්. මෙහෙම කෙල්ලො කට පුක වහගෙනදීගන ඉන්න එකක් නැ. බබ්බුයැ.. කැමැත්තෙන් සෙට් වෙන සීන් ඇති, නමුත් බලෙන් රේප් සීන් නම් නැතුව ඇති. එහෙම කරල යහතිබ් ඉන්න වෙන්නේ නැ.

    Rape කරන්නේ නැ බන්.. ඔතන වෙන්නේ power එක ඉස්සරහ කැමැත්තෙන් දෙන්න වෙන එක බන්..

    Medical එහෙම යන එවුන්ට ඕව අවුලක් නැ.. උන් army මත් නෙවෙයිනෙ මචන්..