1. Saruman

    කෙල්ලො ටවල් පිටින්

    මනමාලියන්ට අන්දදි හුගක් beautician ල කෙල්ලන්ගෙ උඩ අදුම් ගලෝල ටවල් එක පිටින් තිලයද මේකප් දාන්නෙ. එහෙම වීඩියෝ දැකල තියනව. හුගක් වෙලාවට පිරිමි අය අන්දද්දි. මනමාලියෙක් වෙන දවසටම එහෙම ඉන්න වෙන එමේ අවුලක් නැද්ද. අපිත් මේ දවස් වල beautician කෙනෙක් හොයනව. wedding අරන් තියන උන් දන්න දේවල් කියාගෙන යමල්ල.
  2. Saruman

    Romania Job Salary & Living Expenses?

    මගෙ යාලුවෙක් රොමේනියා ගිහින් එහෙම කෙල්ලෙක් එක්ක යාලු උනා. ඌ දැන් රගන්නෙ ලෝකෙ ඉන්න හොදම කෙල්ල එක්ක සෙට් වෙලා වගේ.
  3. Saruman

    රුමේනියා: Is it a good place to live and work?

    මන් දන්න කොල්ලෙක් එකෙක් ඔය වගේ රොමේනියා ගියා. ඌ කොහොමහරි රොමේනියන් කෙල්ලෙක් සෙට් කර ගත්ත. දැන් ඌ රගන්නෙ ලෝකෙ ඉන්නෙ හොදම කෙල්ල සෙට් වෙලා වගේ.
  4. Saruman

    ATC Salary?

    Starting Salary: around 600,000 lkr After Training Period: around 1,000,000 lkr සැලරි හිතාගන්න බැරිනම් දන්න ATC ලගෙ life style බලපල්ල. Custom ගියා වගේ තමා. ------ Post added on 1736567826
  5. Saruman

    Air Traffic Controller Job

    කටාර් එහෙම ලක්ෂ 45 වගේ ගන්න පුලුවන් ATC ලට. ඒකයි යන්නෙ. හරිනෙ බන්. ඉස්සර 1 වගේ දුන්නෙ. දැන් උන් ලක්ෂ 4 කින් වැඩි කර ගත්තනෙ. දැන් ලක්ෂ 5 ගන්නව training කාලෙදි. ------ Post added on 1733039903
  6. Saruman

    Air Traffic Controller Job

    උඹ කියන්නෙ කීයක් වගේ කියලද. මන් දන්න විදිහටනම් training period ඉවර උනාට ප්ස්සෙ ලක්ෂ 10 වගේ සෙට් වෙනව උන්ට.
  7. Saruman

    Air Traffic Controller Job

    ගෙවනව බන්. උඹ දැනගෙනද කියන්නෙ. මේ ලගකදි ලක්ෂ 4 විතර වැඩි කරගත්ත උන්.
  8. Saruman

    Air Traffic Controller Job

    දැන්නම් ලක්ෂ 5ක් වත් ගන්නව උන් පටන් ගද්දිම.
  9. Saruman

    Air Traffic Controller Vacancy

    ට්‍රේනින් ඉවර උනාම 5ක් වගේ සෙට් වෙනව මන් දන්න විදිහට. කොහොමහරි ලංකාවෙ IT ජොබ් එකක් කරන උන්ට වඩා හොද ආර්ථිකයක් තියනව උන්ට. පර්මිට් එහෙමත් හම්බ වෙනව. තව බෙනිෆිට් තියනව රජයට අනුබද්ධ ආයතනයක් හින්ද. Free Tickets හම්බ වෙනව රට යන්න (මේක ෂුවර් නෑ).
  10. Saruman

    Air Traffic Controller Vacancy

    විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න පුලුවන් උනා. Senior කෙනෙක් ලක්ෂ 10 විතර පඩියක් ගන්නව දැන්. අළුත් අයත් ලක්ෂ 5 - 6 වත් ගන්නව ඇති.
  11. Saruman

    Air Traffic Controller Vacancy

    දුකත් හිතෙනව උබ ගැන. දන්න මගුලකුත් නෑ ඔහේ කියෝනව.
  12. Saruman

    Air Traffic Controller Vacancy

    අනේ උබ දන්නෙ නැති තොත්ත බබාට කියන්නෙ මේ ආටිකල් එක කියෝල බලපන්. https://www.sundayobserver.lk/2023/10/01/business/5009/air-traffic-controller-shortage-hits-sri-lankas-airports/ මේකෙම තියනව උන්ට 450,000 පඩියක් හම්බ වෙනව කියල. ඕමාන් වගේ ගියොත් ඒක මිලියන් 4.5 කියලත් තියනව. ඒ කියන්නෙ ලක්ශ 40 ටත්...
  13. Saruman

    Air Traffic Controller Vacancy

    අනේ බොල ටෙස්ට් ටික ඔක්කොම එක දවසෙ තියල ඊට පස්සෙ ඉන්ටවිව් එකක් තියල මෙඩිකල් එකක් තියල උන්ට පත්වීම් දෙනව. උබ කියන ට්‍රේනින්ග් ඔක්කොම තියෙන්නෙ ඊට පස්සෙ. හැබයි ට්‍රේනින් තියනකොට පත්වීම් හම්බ වෙලා ඉවරයි. යකෝ ඕමාන් කටාර් වල උන්ට මොන ලක්ෂ 15 ද? උබ මේ ලෝකෙද ඉන්නෙ. උන්ට ලක්ෂ 30 40 හම්බ වෙනව. ඒකයි උන්...
  14. Saruman

    Air Traffic Controller Vacancy

    මචන් වොයිස් ටෙස්ට් එකේ කතාව ඇත්ත. පඩිය ගැනනම් මන් හරියට දන්නෙ නෑ මන් උඩත් කියල තියනවනෙ. ඒත් ළගදි උන්ගෙ යූනියන් එකතු වෙලා ලක්ෂ 4 කින් විතර පඩි වැඩිකර ගත්ත. ඒකනම් 100% ෂුවර්. ඒ කියන්නෙ උන්ට බර පඩි වෙන්න ඕන. ආරංචියක් තියනව ඔය පඩි වැඩි විල්ලත් එක්ක ලක්ෂ 10 විතර පඩියක් උන්ට සෙට් වෙනවලු. මාස ගානකට...
  15. Saruman

    Air Traffic Controller Vacancy

    එහෙම නෑ. නොදන්න දේවල් කියන්න එපා බන්. නොදන්න දේවල් කියන්න එපා. එක දවසෙ තමා තියන ඔක්කොම ටෙස්ට් තියන්නෙ. ------ Post added on 1719118837
  16. Saruman

    Air Traffic Controller Vacancy

    Air Traffic Controller Vacancies තියනවා. පුළුවන් උන් දාපල්ල. හැබැයි ටිකක් stressful jobඑකක්. ඒත් හොදයි. පඩිය මන් දන්න විදිහට පටන් ගන්නෙම ලක්ෂ 5 කින් විතර. (මේකනම් හරියටම ෂුවර් නෑ). හරියටම දන්න උන් දාගෙන පලයල්ල පඩියත් එක්කම. ------ Post added on 1719115853 bump ------ Post added on 1719116126
  17. Saruman

    AVENRA අායෙත් Open..

    කොළඹ හොටෙල් දැකපු නැති ගොඩේ බයියන්ට තියන හොටෙල්නෙ මේව. ඉතින් මැජික් තමා උන්ට.
  18. Saruman

    AVENRA අායෙත් Open..

    මුන් කොච්චර වැඩ දැම්මත් Hilton, Galadari, Cinnamon, Shangri-La, Waters Edge වලට කිට්ටු කරන්නවත් බෑ. තනිකර චොර හොටෙල් එකක්.
  19. Saruman

    Premio පදින උන් වරෙල්ල

    Toyota Premio එක drive කරන එක අනිත් වාහන වලට වඩා අමාරුයිද? ඒක Speed වෙන්න ටිකක් වෙල යනව. යනකොට break ගහනකොටත් එකපාර වදින්නෙ නෑ. හැප්පෙන්න ගිය වාරවලුත් අනන්තයි. වාහනේ බර ගතියක් තේරෙනව. මන් Axio, Aqua, Vitz වගෙත් drive කරල තියනව. ඒව අරන් යන්න පට්ටම ලේසියි. Premio එකේ comfort ගතිය තියනව. ඒත්...

    No contents