පාට පක්ෂ කතන්දර වැඩක් නෑ. මිනිස්සුන්ගෙ බදු මුදල් ආයෝජනේ වෙන්න ඕනෙ මේ වගේ දේවලට තමා. නැතුව මොකෙක්වත් තමන්ගෙ සල්ලි වලින් ඕව හදන්නෙ නෑ. හරියට අර පල්ලෙවත්ත ණය ටික ගෙවනව කිව්වාම මිනිස්සු මුලින්ම හිතුවෙ උගෙ පෞද්ගලික සල්ලි වලින් ගෙවනව කියල. ඒ වගේ තමා.
ප. ලි. මම පල්ලෙවත්තගෙ සපෝටර් කෙනෙකුත් නෙමේ.