1. Gehan_Digits

    Car Dashboard Camera

    gaana tikak wadi unath mehen ganna. nathnam trancend wage ekak ganna balanna. Ebay eke thinawa jaraawal, maath gennala ahu una ekakata, trancend eka nam hondai mehe 14k withara wenawaa.
  2. Gehan_Digits

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    hari thenakata daanna, thalahena pahu unama pot ekak thinawa malaata daanna epa. awrudu 3kata udadi magen 13,000k gatta, lede ehemamai maasa 2k yaddi. hoyala balala yanna yana ekakata.
  3. Gehan_Digits

    WATER PRESSURE_Plumbing issue?

    Oka thamai maath karala thiyenne :D habai awla thiyenne tank eka kaalen kaaleta clean karanna one
  4. Gehan_Digits

    හොරෙක් පැන්නට පසු_Help

    පව් බන්... සාස්තර කේන්දර අනාතයෙක්. බයිට් කරන්න එපා. අනේ යකෝ තොපිල වගේ මිත්‍යා විශ්වාස කරන මී හරක්.
  5. Gehan_Digits

    N16 OR BJ5P

    bum bump
  6. Gehan_Digits

    දවසට $50 හෝ $100ක්

    Rep කැපුව කියල අතින් යන්නෙ නෑනෙ බන්, ඔන්න ඔහෙ කපාගන්න කියල ඉන්න :rofl::rofl:
  7. Gehan_Digits

    Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

    තව ඔය වගේ කඩයක් තියෙනව. බම්බලපිටියෙ Mitsu Mobile Phones මලාට Phone එකක් ගන්න එපා. මගෙ Galaxy S3 4G එකකට කෙල උනා
  8. Gehan_Digits

    KIA PICANTO

    korean jarawal ganne Japan 1k ganinko use karapu 1k hari... Owata parts hoyanna giyama therei..
  9. Gehan_Digits

    One day trip

    bumpz
  10. Gehan_Digits

    Engine Oil

    pixxuda bola, maasa 6-7kin (or 4500-5000km) maru kara nam athi. maasa 3n 3ta oil maru karot wena wadak nathi wei :lol::lol: echchara ikmanata sludge enawa nam engine eka check karaganna.
  11. Gehan_Digits

    Campus රැග් ගැන කියපන්කෝ

    මචන් කොලේ වහන්න දෙයක් නෑ, මම ජ'පුර science එකේ. ඇත්ත කතන්දරේ ෆැකල්ටිය ඇතුලේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් එන, බෝඩිමක ඉන්න යට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෙච්චර වගකිඉමකින් කියන්නේ බයෙන් කැම්පස් එකට ආපු අපි විඳපු නිදහස අපේ පොඩි උන්ටත් දෙන්න අපි ලොකු කැපකිරීම් කරපු නිසා. කොච්චර කිව්වත් Rag ඕනේ...
  12. Gehan_Digits

    Campus රැග් ගැන කියපන්කෝ

    එහෙම නෑ. තියෙන පහසුකම් එක්ක ගැන වෙනස් වෙනවා ඉතින්.
  13. Gehan_Digits

    Campus රැග් ගැන කියපන්කෝ

    එකෙක්ට 1500 ඉඳන් 3500 වෙනකම් වගේ තියෙනවා, මේ දවස් වල වටේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුළුවන්.
  14. Gehan_Digits

    Campus රැග් ගැන කියපන්කෝ

    ජ'පුර ව්‍යවහාරික විද්‍යා පීඨය 100% නවක වදයෙන් තොරයි. එනවා නම් බය නැතුව එන්න. වගකීමෙන් කියන්නේ. ආ නවතිනවා නම් බෝඩිමක් හොයාගන්න. එච්චරයි. අපි උනෙත් නෑ, කලෙත් නෑ, කරන්න දෙන්නෙත් නෑ. :) :)

    No contents