වාහනයක හොඳ නරක නෙට් එකේ තියෙන ෆොටෝ වලිනුයි, අඩු දුරකිනුයි කියන්න බෑ බොලව්. අඩුම තරමෙ 30,000 km වත් දුවල බලපල්ලා ඔය සෙල්ලම් බඩු වල හැටි ගැන. තාම හම්බුනේ නෑනෙ, හම්බුනාට පස්සෙ ටික කාලයක් දුවනකොට තේරෙයි. මම සාමාන්‍යයෙන් පෝස්ට් දාන්නෙ නෑ. ඒ උනාට තාම අතට හම්බුනේ නැති වාහනයක් ගැන උඩින් පල්ලෙන් බලල කියෝ...