1. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    බඩා මාමේ, වැලිවිටට එන්න කලින් ෂොප් එක තිබුණේ මාලබේ වරුණ එකේ උඩ තට්ටුවේද?
  2. Gehan_Digits

    Ayye S3 ekaka power IC ekak replace karanna barida? 4n eka off karala thibbat heat wela battery...

    Ayye S3 ekaka power IC ekak replace karanna barida? 4n eka off karala thibbat heat wela battery bahinawa. charge wenneth na, Battery disconnected kiyanawa.
  3. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    කොහොමත් මචන් මේකෙත් 12V බැටරියක් සහ High volt Battery එකක් තියෙනවා. හැබැයි 12V එක low උනොත් හරි Power switch eka OFF නම් හරි වාහනේ ඉබේම PARK mode එකට වැටෙනවා. මේ කියලා තියෙන විදියට PARK mode එකෙන් Neutral එකට මාරු කරගන්න නම් දෙවිදියක් තියෙනවා. 1. Jump start කරලා Fuse තුනකින් Reset කරලා...
  4. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    ඔරිජිනල් එක ගානට සෙට් වෙනවා මචෝ. අර නාවින්නේ යටවත්ත ;) එකෙන් දාලා තියෙන්නේ වෙන ජරාවක්. එකට පෑඩ් එක නෙවේ ගෙවෙන්නේ ඩිස්ක් එක. Material එක හරි නෑ.
  5. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    bump Fuse ekak pannala Brake paagan indala reset karala neutral karaganna puluwan scene ekak thiyenawa hariyatama danne naa. danna kenek kiyai. :oo:
  6. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    කටු නොවන පොඩි කට්ටක් ~ කටු නොවන පොඩි කට්ටක් ~ පළමු කොටසත් හොරෙන්ම කියවලා, දෙවෙනි එකෙත් බාගෙට කියවල හිටියත් කියන්න තරම් ලොකු කට්ටක් දෙය්යනේ කියලා මේ අවුරුදු 5ට සෙට් වෙලාම නැති හන්දා සද්ද නොකර හිටියත් මෙහෙම කියවන එක නරකයි වගේ කියලා මට මම ගැනම පොඩි නිකන් හිතට මෙව්වා එකක් දැනෙන නිසා ලියමි. :P...
  7. Gehan_Digits

    malberry oyage shop ekada smart phone shop maharagama?

    malberry oyage shop ekada smart phone shop maharagama?
  8. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    දාන්න දාන්න. :) අනේ මට තියෙන්නේ අවුරුදු 5ක වගේ අත්දැකීම් විතරයි. දෙය්යනේ කියලා තාම මාව මේ කටු වගේ බරපතල කටු වලට සෙට් වෙලා නෑ. තියෙන්නේ පොඩි පොඩි ලෙඩ වලට බේත් කරපුව තමයි. :) ඒවා මේ කටු එක්ක බලද්දී නොසැලකිය හැකි තරම් :lol:
  9. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් මට සෙට් කරගන්න තිබුන කට්ටක් මිස් කරගෙන වගේ, මගේ වාසනාවට, ඔයාලගේ අවාසනාවට. :lol:;)
  10. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    කවුරු හරි තලවතුගොඩ ලසිත ටයර් එන්ටර්ප්‍රයිසස් එකට ගියොත් අනිවා Lug nuts තදද බලන්න. මට දෙපාරක්ම බුරුලට තිබුනා.
  11. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    :) ඒක තමයි, මම කිව්වට එක හරක් පැටියෙක් ඒක පිළිගන්නෙම නෑ. කිසිම අවුලක් වෙන්නේ නෑ ලු. :lol: කෝමත් උගේ වාහන ගැන දැනුම 0යි. මගේ වෙලාව කනවා, මල වදේ. :growl: පුද්ගලිකව මෙහෙම අත්දැකීම් නැති නිසා ඇහුවේ ඔයාලගෙන්. මගේ lug nuts ටික බුරුලට තිබිල තදකරන්න යද්දී එකෙක් කියපු පණ්ඩිත කතාවක් ඕක.
  12. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    පොලා මාමේ, රත්තරං මාමේ , අපේ අනික් අය්යල මල්ලිලා,මාමලා සෙට් එක වෙතයි පාරේ යන වෙලාවක 1 රෝදයක් නට් වලින්ම කඩලා ගැලවිලාම ගියොත් මොකක් වෙයිද? 1. මුකුත් වෙන්නේ නෑ 2. බිමට පාත් වෙලා ඇතිල්ලිලා යනවා 3. බිමට පතබැවිලා කැරකෙන්න ඉඩ තියෙනවා 4. වෙනත් හේතුවත් පොඩ්ඩක් කියන්නෝ....
  13. Gehan_Digits

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    CCTV gahapan.. thaappe bamma dige current line ekak adapan gedara ayawa danuwath karala. :D policyata kiyala thiyanna.
  14. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    :rofl::rofl: අන්න තව එකක් ඇවිල්ලා, "ඩට්සන් රෙඩි ගෝ". ඩෝ පැනල් ටික දැක්කම වහ කන්න හිතෙනවා. බාගෙට හෙලුවෙන් තියෙන්නෙ. හික්ස්
  15. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    Phettiya ehema sanipen innawada danne naaane? :lol::lol: uta deyak kiwwama thawa gon kathaa 1000k kiyana nisa mn reply karana 1 nawaththuwa :lol::lol:
  16. Gehan_Digits

    වාහන හින්ද කාපු කටු ...2

    හම්මේ යන්තම් කටු 1 වෙනි නූල කියොල ඉවර කරා. මේකත් ඉක්මනටම කියවලා මාත් සෙට් වෙන්නම්කො කටු ටිකක් ලියලා දාන්න. :) :) :) :)
  17. Gehan_Digits

    බස්_එක_නානවා

    කොහොමත් ලේලන්ඩ් කියන්නෙ ජරාව තමා... දැන් දුවන් එයි එකෙක් :lol::lol:
  18. Gehan_Digits

    Renault KWID (Review Guide)

    මේ මාමට පස්සෙ පෙනව කියන්නෙ.. වැදුනට පස්සෙ වෙන්න ඇති

    No contents