1. vishwa a

    මේ පැකට් ගන්න තැනක්

    මේ පැකට් ගන්න තැනක් මේ ජාතියේ පැකට් ටිකක් ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ
  2. vishwa a

    T- shirt ටිකක් ගන්න තැනක්

    T- shirt ටිකක් ගන්න තැනක් මචන්ලා මට එකම design එකේ arm cut ටිකක් (11 වගේ හැබැයි size එකම වෙන්න බෑ) ගන්න තැනක් කියපල්ලකෝ, මහන්න වෙලාවක් නැ මචං එකයි, ගානත් ටිකක් අඩු වෙන්න ඕනේ ( 400-500 වගේ):no:
  3. vishwa a

    ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටික

    ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටික ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටිකේ mp3 ටික ගන්න ලින්ක් එකක් දාපල්ලකෝ තියනවනම්
  4. vishwa a

    KIA වාහන ගැන දන්නේ මොනවද?

    KIA වාහන ගැන දන්නේ මොනවද? මචන්ලා මේ kIA වාහන වල අවුල් මොනවද තියෙන්නේ? 2000 න් එහා වාහනයක් ලක්ෂ 9 ඉදන් හොයාගන්න පුළුවන්නේ මචන්, එච්චර අඩු මොකද?:no:
  5. vishwa a

    SAP කෝස් එකක් කරන්න තැනක්

    SAP කෝස් එකක් කරන්න තැනක් දන්න එකෙක් ඉන්නවනම් sap කෝස් එකක් කරන්න පුළුවන් ප්ලේස් එකක් කියපන්කො
  6. vishwa a

    සිංහල සින්දු වල දෙමළ version

    සිංහල සින්දු වල දෙමළ version මචන්ලා මට සිංහල සින්දු වල දෙමළ version හරි දෙමළ සින්දුවල සිංහල version හරි තියන සිංදු ටිකක් කියපල්ලකෝ :no:
  7. vishwa a

    Microworkers වලින් money withdraw කරන්න

    Microworkers වලින් money withdraw කරන්න මගේ දැනට $9.24000 තියනව අඩුම කීයක් ඕනෙද පේ පැල් එකට දාගන්න? දන්න කව්රුත් නැද්ද?
  8. vishwa a

    කිරිබත්ගොඩ ඉදල SLIM එක ලගට යන්න Staff Service එකක්?

    කිරිබත්ගොඩ ඉදල SLIM එක ලගට යන්න Staff Service එකක්? මචන්ලා මට දන්න කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ කිරිබත්ගොඩ ඉදන් SLIM එක ලගට යන්න පුළුවන් Staff Service එකක් :confused:
  9. vishwa a

    ලංකාවේ හදන සුපිරි කාර් එකක් VEGA

    ලංකාවේ හදන සුපිරි කාර් එකක් VEGA මචං මේක මේ අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී ඉවර කරනවලු :yes: https://youtu.be/Yu9SAwpxrWE
  10. vishwa a

    මචන් 2nd hand කාර් එකක් ගන්න කියල බැලුවේ

    මචන් 2nd hand කාර් එකක් ගන්න කියල බැලුවේ spare parts වල ගනන් එහෙම අඩු හොදට තෙල් එහෙම කරන කාර් මොනවද මචං තියෙන්නේ ලක්ෂ 10-12 අතරෙ, දන්න උන් විස්තර කියපල්ලකෝ:cool:
  11. vishwa a

    www.flipkart.com දන්නවද මේ සයිට් එක ගැන

    www.flipkart.com දන්නවද මේ සයිට් එක ගැන මචන්ලා මේකෙන් ලංකාවට බඩු ගෙන්නපු අයඉන්නවද? දන්න කට්ටිය විස්තර ටිකක්කියපල්ලකෝ?:yes:;)
  12. vishwa a

    Metro Last Light password help

    මචන්ලා මම Metro Last Light ගේම් එක download කරා (5gb මචන් :( ) ඒක unzip කරන්න password ඉල්ලනවා බන්, http://filesify.com/kYPEqu මේ ලින්ක් එකෙන් ගන්න කියනවා එකෙන් ගන්න බැනේ බන්.
  13. vishwa a

    lan කරලා play කරන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපල්&#351

    lan කරලා play කරන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපල්&#351 මචන්ලා මට ලැප් එකෙන් කට්ටිය එක්ක සෙට් වෙලා ගහන්න හොද ගේම්ස් ටිකක් කියපල්ලකෝ පුලුවන්නම් බාගන්න link එකත් :P VGA එක 1Gb Dedicated Ram 4Gb ලැප් එකේ
  14. vishwa a

    Samanya Daneema Sinhala Pdf

    Yaluwane mata samanya daneema sinhala questions thiyana pdf tikak download karaganna puluwan site ekak kiyapallako
  15. vishwa a

    I phone 5S i cloud locked

    mchnla mata 5s ekak hambuna usa used ekak, i cloud lock wela phone ekath lock wela thiyenne, unlock karaganna bari weida:nerd:
  16. vishwa a

    Iranj Ft Krishan 1st song

    මචන්ලා පුලුවන්නම් මට Iraj & Krishan දෙන්නගෙ පලවෙනි tamil එකේ ලින්ක් එකක් දියල්ල. මේකේ ලස්සන video එකකුත් තිබ්බා පට්ට කෑල්ලක් හිටිය :P J town strory nam neme :no:
  17. vishwa a

    English songs Help

    ම්චන්ලා මට හොද english සින්දු ටිකක් කියපල්ල, shop එකක වගේ play කරන්න. මේ වගේ type එකේ සින්දුනම් හොදයි Trouble-Taylor Swift Earth Angle No Promises නිකන් Odel එකේ දාල තියන එවා වගේ:P
  18. vishwa a

    Best Email signatures

    yaluwane mata hoda email signature ekak free create karanna puluwan site ekak kiyannako
  19. vishwa a

    MS office 2013

    mchnla mata office 2013 (+ visio) activation key ekath ekka download karanna link eka thiyanawanam kiyapalla :frown:
  20. vishwa a

    Learn SAP in srilanka

    kawruhari danna kenek innawanam mata honda institute ekak kiyanawada SAP courses thiyana

    No contents