සිංහල සින්දු වල දෙමළ version

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
සිංහල සින්දු වල දෙමළ version

මචන්ලා මට සිංහල සින්දු වල දෙමළ version හරි දෙමළ සින්දුවල සිංහල version හරි තියන සිංදු ටිකක් කියපල්ලකෝ :no:
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බඹර නාදේ ඇවිත් දෙමළ ෆිල්ම් එකක ටියුන් එකට යන්නේ. පයියා ෆිල් එකේ තියෙන්නේ