1. vishwa a

    මචන්ලා කිරිබත්ගොඩ හරියෙන් බෝඩිමක් හොයාග&

    මචන්ලා කිරිබත්ගොඩ හරියෙන් බෝඩිමක් හොයාග& danna ekek innawanam help ekak diyanko, ape kollo 5ta wage inna anex ekak hari dennekta inna puluwan room ekak hari thiyanawanam kiyalapalla :yes:
  2. vishwa a

    Daihatsu Charade ගැන දන්න අය එන්න

    Daihatsu Charade ගැන දන්න අය එන්න මචන්ලා Daihatsu Charade එක ගැනමොනවද දන්නේ? parts තියනවද ගන්න 32---- එකක් තමා බැලුවේ, 5ට වගේ ගන්න පුළුවන්,:rolleyes:
  3. vishwa a

    පොඩි බිස්නස් එකක් පටන්ගත්තා ඔන්න

    පොඩි බිස්නස් එකක් පටන්ගත්තා ඔන්න පටන් ගත්තා ඔන්න මාත් ප්‍රින්ටින් වැඩක්, මග්, ටයිල්ස්, ග්‍රනට්ස්, ෆෝන් බැක් කවර්ස් ආදී නොයෙකුත් සබ්ලිමේෂන් ප්‍රඩක්ට්ස් අඩුම මිලට අපෙන් :yes:
  4. vishwa a

    How to import goods to sri lanka

    machanla mata badu wagayak gennaganna one lankawata, lankawata apu wele idan clear karaganna process eka kohomada wenne?
  5. vishwa a

    Nike T shirts wholesale

    Machanla mata Nike t shirts whole sale ganna puluwan place ekak thiyanawanm kiyapallako
  6. vishwa a

    VAT 69 1l ගන්න තැනක් කියපල්ලකෝ

    VAT 69 1l ගන්න තැනක් කියපල්ලකෝ 2500ට වගේ ගන්න පුළුවන් තැනක් කියපල්ලෝ
  7. vishwa a

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ globalization and sri lanka ගැන ලියපු assignment එකක් තියනවනම් කව්රුහරි දීපල්ලකෝ ලොකු හෙල්ප් එකක් :(
  8. vishwa a

    මචංලා පොඩි උදව්වක් ඕනේ...................

    මචංලා පොඩි උදව්වක් ඕනේ................... මට plain ටී ෂර්ට් ගන්න පුළුවන් place එකක් කියපල්ලකෝ හැබැයි අඩුවට ඕනේ t shirt 200ක් විතර black, white, Blue වගේ colours තිබ්බනම් හොදයි. :nerd: please මචන්ලා දන්න කට්ටිය ඉන්නවනම් සප් එකක් දීපල්ලා
  9. vishwa a

    වාහනයක් ගන්න උපදෙස්

    වාහනයක් ගන්න උපදෙස් මචන්ලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න පොඩි idea එකක් තියනවා ලක්ෂ 10-12 වගේ ගානකට, ටොයෝට වගේ ඒ ගානට ගන්න අමාරු නිසා kia, ford, daihatsu වගේ එකක් තමා බැලුවේ මචන්, ඒ වාහනවල parts ගන්න තැන් එහෙම තියනවද? තෙල් එහෙම කරනවද? auto වාහන අව්ලක් නැද්ද? මේවා ගැන විස්තර දන්න කව්රුහරි...
  10. vishwa a

    ලැප් වලින් සෙට් වෙලා game ගහන්නේ කොහොමද?

    ලැප් වලින් සෙට් වෙලා game ගහන්නේ කොහොමද? මචන්ලා මට ගේම් ගහන්න network එකක් හදන හැටි කියල දියල්ලකෝ, lap වලින් සෙට් වෙලා ගහන්න පුළුවන් නේද මචන් routers, network cables නැතුව. දන්න එකෙක් ඉන්නවනම් මුල ඉදන්ම කියල දීපල්ලකෝ :baffled:
  11. vishwa a

    Halo ගේම් එක ගන්න ලින්ක් එකක්?

    Halo ගේම් එක ගන්න ලින්ක් එකක්? මචන්ලා Halo ගේම් එක ගන්න ලින්ක් එකක් දාපල්ලකෝ, ඒකට connection එක හදන විදියත් ඕනේ මචන් :no:
  12. vishwa a

    Sponsorship එකක් ගන්න උදව්වක් කරපල්ලකෝ

    Sponsorship එකක් ගන්න උදව්වක් කරපල්ලකෝ මචං අපේ හොකි ක්ලබ් එකක් තියනවා ලගදි හදාගත්ත එකක්, දැනට members ල 30ක් විතර ඉන්නව, අපේ ක්ලබ් එකේ jersey ටික ගහගන්න sponsorship එකක් ගන්න පුළුවන් company එකක් හරි කෙනෙක් ගැන හරි දන්න අය ඉන්නවනම් help එකක් දියල්ලකෝ, රු 18000ක වගේ sponsorship එකක් තමා බලන්නේ...
  13. vishwa a

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........ කට්ටිය දාන්න බලන්න Ebay වලින් ගෙන්නපු වටිනාම බාන්ඩ :lol:
  14. vishwa a

    මචන් skrill එකෙන් සල්ලි ගන්නේ කොහොමද?

    මචන් skrill එකෙන් සල්ලි ගන්නේ කොහොමද? මගේ සම්පත් එකවුන්ට් එකට skrill එකෙන් සල්ලි දාගන්න පුලුවන්ද, අඩුම ගානක් එහෙම තියනවද?
  15. vishwa a

    2nd Hand වාහන, බයිසිකල් ගද්දි බලන්න ඕනේ document

    2nd Hand වාහන, බයිසිකල් ගද්දි බලන්න ඕනේ document මචන් 2nd Hand වාහනයක් හරි bike එකක් හරි ගන්නවානම් බලන්න ඕනේ document මොනවද?
  16. vishwa a

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල පොඩි ප්‍රින්ටින් බිස්නස් එකක් පටන් ගන්න කියල බැලුවේ මචන්ලා (mug, t shirt, plates වගේ ඒවා ) මට ඒ මැෂින් එකක් ගන්න පුළුවන් shop එකක් ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කියපල්ලකො.
  17. vishwa a

    Free SMS යවන්න පුළුවන් සයිට් එකක්

    Free SMS යවන්න පුළුවන් සයිට් එකක් මචං ඉස්සර sms global වලින් යවන්න පුළුවන් දැන් register වෙන්න බැනේ, ඒවගේ sites නැද්ද කට්ටිය use කරන :sorry:
  18. vishwa a

    මචං ebay එකේ skrill වලින් pay කරන්න බැරිද?

    මචං ebay එකේ skrill වලින් pay කරන්න බැරිද? දන්න අය කියපල්ලකෝ
  19. vishwa a

    දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ......

    දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ...... මචන් මගේ microworkers එකෙන් සල්ලි pay pal එකට දාන්න විදියක්, මට microworkers pin එකත් අවා. මම withdraw කරන්න හැදුවට ආයේ refund වෙලා.:no:
  20. vishwa a

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ? මචන්ල මේවා හදාගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ, මම අහපු තැන්වල අඩියක් 375 විතර කියනවා, අඩියක් 70-80 වගේ හදාගන්න පුළුවන්ලු මොරටුව පැත්තෙන් එහෙම, දන්න තැනක් තියනවනම් කියපල්ල මචන් :baffled:

    No contents