නන්දනය, ඔය උඩ ඉන්න කාර් sale කාරයා ගොඩ ගියේ, Covid කාලේ කාර් import නැවතිලා තිබ්බ කාලේ, ජපානෙත් අඩු rate වලට vits car විශාල ගාණනක් ගෙනාව. සල්ලි තියෙන අය investment එකක් විදිහට මූ හරහා bulk ගෙනාවා. post covid, GR clash සහ ආර්ථික අර්බුදේ ඇවිල්ලා ඩොලර් එක 400ට ගිහිල්ලා, වාහන ගෙන්වීම නැවැත්තුව ගමන්...