1. Brandy2020

    Toyota Glanza 1.2

    ටොයෝට ට ඇත්තටම පිස්සුද? හොඳ models නවත්වල, කුණු rebatch කරනවා
  2. Brandy2020

    පොලිස් කොත්තු කාලා තියෙනවාද?

    කුරුණෑගල පොලිසිය ඉස්සරහ තිබ්බ කඩේ කුඩු කළා, පොලිස් ටී එක දාල.... milk tea වල ඉතිරි වෙන ටීක එකතු කරලා රත් කරලා දීල.
  3. Brandy2020

    Nissan Tekton officially revealed

    P gear එකක් නැහැ. ගල්ගෙඩි 2ක් අරන් යනවා නම් අව්ලකුත් නැතිව ඇති
  4. Brandy2020

    ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දෙවන විශාලතම ආගම

    අයිස් වලින් විතරයි ඕකුන් මෙල්ල කරන්න පුළුවන්
  5. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    පළමු වටේ දරුණුයි.... නොමැරී බේරුන අයගෙන් වෛරස් එක බාල වෙවී ආවේ.... 4,5 වට යද්දී injection ආවේ එතකොට සාමාන්‍ය උණක් level එකට‍ ආවා. මේ ලඟදිත් වටයක් ගිහින් අපි දන්නෙත් නෑ
  6. Brandy2020

    පාන්පිටි සහ පැනඩොල් කුඩුවලට මාස ගණන් හිරේ

    එහෙම නිකන් උන් උස්සන්නේ නැහැ. පොලිස් බුද්දිකලා දාල පාවිච්චි කරන, ළඟ තබාගන්නා සහ විකුණන එවුන් list කරලා තියෙන්නේ.... උඹ ගංජා ගන්න නොදන්න පලාතකට ගියොත් උඹව පාවල දෙන්නේ විකුණන එකාමයි.
  7. Brandy2020

    L’Occitane ඇබ්බැහිවන සුලුයි.

    තුන්සෝමේ ඇයි ඔව්වා අපට කියන්නනේ.... මෙහෙ රස්නෙට විනාඩි 5යි ඕවගේ සුවඳ තියෙන්නේ
  8. Brandy2020

    මීගමුව බන්ධනාගාරෙ luxury life

    අනුරාධපුර
  9. Brandy2020

    අදකාලෙ කෙල්ලො කැමති මොනවගේ කොල්ලොන්ටද?

    ගෙදර ඉන්න, සල්ලි තියෙන අයට
  10. Brandy2020

    Polite විදියට කෙල්ලෙක් ට මැසේජ් කෝල් කරන්න එපා කියන්නේ කොහොමද ?

    ප්‍රජනනය කරන්න ලෑස්ති ද නංගි කියලා අහපන්....
  11. Brandy2020

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    අතහැරලා දාපු building හොයනවා ඇත්තේ..... මම නම් කියන්නේ විශාල වගා බිම් ඇතිකරලා උන්ව දාන්න ඕනේ.
  12. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    කොහොම ගත්තත් වෙන්නේ මළ පිටවීම ට උදව්වක්. දන්නේ නැහැ. අගුනෙකුත් නැහැ, ගුණයක් නැත්නම්. ------ Post added on 1783573100
  13. Brandy2020

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    ඔව්වට හැම එකම ආණ්ඩුව කරගහන එකයි අව්ල. Lab testing වල ලෝකේ පතාක යෝධයෝ ඉන්නවා. උන්ගේ තක්සනේ, පළපුරුද්ද සහයෝගී කරගන්න ඕනේ. ඔයාලා දන්නවා ද ලංකාවේ Alchol testing වලට automated machine එකක් නෑ කියලා. ගන්න දෙන්නෙක් නෑ.... 8.8 % beer කාරයෝ
  14. Brandy2020

    මීගමුව බන්ධනාගාරය ඇතුලත තත්වය

    ළමයින්ට අරන් ගිහින් පෙන්වන්න ඕනේ
  15. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    එවෙලේ 2020 දී ඉන්ජෙක්ෂන් නොගහ හිටියනම් ඔයිට වඩා මැරෙනවා. මම නම් ජිවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තා අර්බුදේ.

    No contents