GM බුවෙක් හිටියා... කිසිම සද්දයක් නෑ.
දවසක් එකෙන් document එකක් බාරදිලා තියෙන්නේ වෙලව පැනලා.
අරූ resign දෙන්න හිතාගෙන ඇවිත් GM හම්බවෙලා, office එකේ එවුනුත් බය කරලා.
GM කිවලු ඊළඟ පාර වෙලාවට දාන්න.
යමුද සිගරට් එකක් බොන්න....
මූ ආතතියට බෑ කියවුනාලු.
ඔන්න එතකොට මළ පැනලා තොපි සිගරට් එකක් වත් නොබී...