අනේ පලයන් බං..... මම මරදානේ අවුරුදු ගාණක් ගැවසෙනවා.
කුඩ්ඩන්ගේ ජාතික ඇඳුම තමයි, දනිස්ස ගාවට සාක්කු තියෙන ශෝට, සෙරෙප්පු 2, බේස් බෝල් කැප් එක, හඩු T shirt එක. ඊයම් බල්ලෝ ( මයිල් හැලිච්ච බල්ලෝ) වගේ පෙනුම, දත් හැලිලා, හකු බැහැලා.කට දෙපැත්ත එල්ලිලා,
දිව වේලිලා.
උඹ කියන්නේ පොලිස් අය මේවා නොදැන හොඳ...