ඇත්තටම කලකිරිලා බං ඉන්නේ මුන් දෙන්න ගැන
එකක හොඳට ගැහුවොත් හතර පහක් ෆේල්
හැබැයි තිරිමාන්න පක්කොන්ට හොඳට ගහනවා
ගුල් එහෙම ඉන්නවනම් තව හොඳට ගහයි
CqTFs5AA-0k
මට හිතෙන්නේ චන්දිමාල්ට නම් තියෙන්නේ අධි විශ්වාසයක් මිසක් ව්ශ්වාසයක් නැති කම නෙමෙයි
ඇඟේ ශක්තියවත් තේරුම් ගන්න ඕනේ
නැත්නම් හිතෙන හැටියට...