1. .: Mage 1st Novel eka godak aya kiyawala wage :.

    නියමයි මචෝ :)
  2. පට්ට කෑල්ල

    කාර්ම විපාක ගැනනම් ඉතින් වැරදි චේතනාවක් නැත්නම් අකුසලයක් වෙන්නේ නෑනෙ උඹ ඔච්චර දුර හිතපු නිසා උඹට අවුල් වැරද්දක් වගේ හිතෙනවා :sorry::sorry: ඒක නිසා උඹ නොකර ඉන්න එක හොඳයි වගේ:)
  3. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    කොහොමද අපේ inning එකේදී ගිය waves ටික කට්ටියට මැච් එක මතකත් නෑ උඹ මොන බ්ලොක් එකේද?
  4. පට්ට කෑල්ල

    හොයාගත්ත තේරුම කිව්වේ පරණ අර්ථයද? උඹේ කැමැත්තක් ඒකෙ වරදක් නෑනෙ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින වචන වෙනස් කිරීම ගැන නම් ඉතින් එච්චර ලොකු දෙයක් කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ උඹ වගේ ස්වයං වාරණයක් දාගන්නවනම් තමා මාධ්‍යවල වගේ භාවිතා වෙන වචන නම් හදපු අවස්ථා තියනවනේ(ලාංකීය-ලාංකේය)
  5. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    :sorry::sorry: :yes::yes: යනකොට හූ කියා කියා ගිය සෙට් එක එන හ්ම් නෑ (පොඩ්ඩක් වැදිච්ච දෙන්නෙක් ඇරෙන්න )
  6. පට්ට කෑල්ල

    මටත් ඔය අත්දැකීම තියනවා ගෙදරදී ඔය වචනය බාවිතා කරද්දී ඒත් ඉතින් ඒක සාමාන්‍ය ව්‍යවහාරයට යහපත් විදියට එක් වුනාට ප්‍රශ්නයක් නෑනේ ඔයිට වඩා කොච්චර නරක දේවල් තියනවද බං බලපංකො ලංකාවේ විශාලතම ෆෝරම් එක වෙච්චි මේකේ "අම්මට" කියල පටන් අරන් අපි ඇතුළුව කී දාහක් රිප්ලයි දානවද ?රෙප් කැපෙනවද?(මේකට රිදෙන එවුන්...
  7. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    :):) මෙහෙමයි ඉතින් කාලගුණ සලකනු වස් ෆේල් වෙවී සීරීස් තුන හතර සංචිතයේ රඳවා ගැනීම නම් මම අනුමත කරන්නේ නෑ පෞද්ගලිකව
  8. පට්ට කෑල්ල

    පු* තමයි ඌ නම්බර්ස් (මතක හැටියට) මම බුලට් හේතුව තමයි කලින් එකේ කිව්වේ
  9. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    එකඟයි අවසන් වතාවට බලන්න ගිය තරඟයත් ගූ ගහගෙන පරාදයි ඔෆිස් එකේ උන් මාව කන්න බලන් ඉඳියි හෙට උන්ටත් කතා කළා යන්න :(
  10. පට්ට කෑල්ල

    මෙහෙමයි.ඔය පැරණි අර්ථය ගැන මම අහල තියනවා වැඩිහිටියෝන්ගෙන් ඒත් ඉතින් වෙනස් විය යුතු රටාව පිලිබඳ සම්මතයක් තියනවද මචං?
  11. පට්ට කෑල්ල

    මොංගල් ජයනාතයි මමයි එක වාට්ටුවේ හිටියේ පිස්සන්කොටුවේ උගේ ඇඳට අංකයක් තිබ්බ මගේ ඇඳේ තිබ්බේ බුලට් එකක් විතරයි නම්බර් කරන්න අමතක වෙලා :(
  12. පට්ට කෑල්ල

    :yes::yes:
  13. පට්ට කෑල්ල

    ඔය අපි හිතනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ ඒක දැන් සම්මතයක් වෙලා කියල නේද? එතකොට බං ඒ වචනේ වැරදි ව්‍යවහාරයක් හෝ අසභ්‍ය යෙදුමක් විදියට ඉස්මතු වෙන්නෙ නෑ නේද මචං ?
  14. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    සංගක්කාර බුද්ධිමත් ක්‍රීඩකයෙක් ෆෝම් එක නෑ කියල වැටහුනොත් කණ්ඩායමේ රැඳෙන්න උත්සහ කරන එකක් නෑ ඕනෑම කෙනෙක්ට out of form කාලයක් එන්න පුළුවනි කාටත් ඒක පොදුයි අපිට අනාවැකි කියන්න බැනේ 2019 ගැන දැන්ම උඹ කියන විදියට නේ ෆෝම් එක දිගටම තිබුනොත් නම් අපිටමයි හොඳ මහේලනම් නම කැත කරගන්නේ නැතුව ගහන්න...
  15. පට්ට කෑල්ල

    උඹ අරන් තියන උදාහරණ ටික හිතුවොත් නම් එහෙම හිතෙනවා මචන් ඒත් පට්ට ෂොට් එක,පට්ට පොත,පට්ට ෆිල්ම් එක,පට්ට කතාව,පට්ට අමාරුයි කියන ඒවත් හිතපන් මට නම් හිතෙන්නේ ඕක "ඉතා" කියන පදයට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුමක්(අගය,වටිනාකම හෝ මුලික ලක්ෂණ වැඩි කර දක්වන)
  16. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    අවුරුදු ගානකට පස්සේ මැච් එකක් බලන්න ගියා මදැයි පල්ලියේ යාඥාව ඇහුන විතරයි අම්ලා ෆෝම් වෙලා ගැහුවනෙ අනික් මැච් දෙක තියන ග්‍රවුන්ඩ් ගාව පල්ලි වහන්න කියල පොලිස් නියෝගයක ඉල්ලන්න ඕනෙ :frown::frown:
  17. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    I don't think this should be taken as such issue:no::no: Every country should provide security to the visiting players irrespective of the country's situation:):)
  18. මොනවද බලන දේවල්?

    නිකමට හිතන්න කියලනේ තිබ්බේ :nerd: මම හිතන්න ට්‍රයි කළා ඒත් වැඩේ කොට උඩ :sorry::sorry: හරි ගියේම නෑ :(:( (නිකන් බම්ප් කරන එක හරි නැති නිසයි එහෙම දැම්මේ);)
  19. USA , Canada or Australia

    බම්ප්

    No contents