1. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    one day වල කීපර් සංග නෙමෙයිද? ඔව් මචන් මේකේ කියල තියෙන්නේ කුසල්ගේ ෆිට්නස් එක අනුව ඌව හරි චන්දිමාල්ව හරි තෝරා ගන්නවා කියල ප්‍රමුඛතාවය කුසල්ට
  2. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    නොට් යෙට් අයි තින්ක්:(:(
  3. අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    ඔව් බං අතන නම ගම එලි වුනාට පස්සේත් අනන්‍යතාවය පිට වෙලා කියල දන දැනත් මෙහෙම කතාවක් දාන්නෙ මමනම් හිතන්නේ මේ එක්කො රිපෝට් එක පන්නගෙන ඔය කෙල්ලගෙන් පලිගන්න,මඩක් ගහන්න කරන වැඩක්(යාලුවෙක් වෙන්නත් බැරි නෑ,මොකද කෙල්ලො මහා යටිකූට්ටු ගේම් ගහන්නේ එකට ඉඳගෙන) නැත්නම් ඉතින් ලොකුම ලොකු මානසික අවුලක් කරන කියන...
  4. මාසයක්‌ තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බා&#351

    :yes::yes::yes: දෙමව්පියන් නිසා වගේම නරක ඇසුරත් බලපාන්න පුළුවන් එහෙම වුනහම මේවා සාමාන්‍ය දේවල් වෙනවා අම්ම තාත්ත ඇහැක් වගේ බලාගන්න කෙල්ලො ඕන තරම් උපකාරක පන්ති ඇතුලෙදි වෛශ්‍යාවන් වගේ හැසිරෙන අවස්ථා ඕන තරම් :lol::lol::lol:
  5. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    shag,rocat නිදිමතයි වගේ බං කලින්ම මන් යනවා ගුඩ් නයිට් :sorry::sorry: ගුඩ් නයිට් ගඟුල :(
  6. menna yaluwo tikak...

    උඹ ඒක කියපු හැටියට නම් මට හිතා ගතහැකි වෙලාවක හොයන බලන්න ඕනෙ
  7. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    :confused::confused: ඌ ඉන්කම් ටැක්ස් එකෙක්
  8. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    ජොබ් තමා බං ඉඳ හිටලා සෙට් වෙනවා රෑට වැඩක් නැති වෙලාවට 12 වෙනකං නින්ද යන්නේ නැති ලෙඩක් තියනවා:lol::lol:
  9. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    revila™ ko? මේකත් අර බින්දු රාජයාගේ වැඩක්ද කොහෙද බින්දුමාල්ට සපෝර්ට් කර කර ඉඳල එනපොට හරි යන්නේ නැති පාර රිදිලා ව බයිට් එකට ගත්ත කැ@ මිනිස්සු:lol::lol:
  10. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    ඔව් බන් ගිය පාරත් වැස්සනෙ t20 වර්ල්ඩ් කැප එකෙත් වැස්ස උන් එක්ක තිබ්බ මැච් එක මුන්ව හම්බන්තොට ත්‍රිකුණාමලේ පැතිවල අවුරුද්දක් විතර පදිංචි කෙරෙව්වනම් හරි
  11. menna yaluwo tikak...

    :):) thanx නම කිව්වට search කරලා බැලුව බය හිතෙන්නේ නම් නෑ :):)
  12. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    ;);) උඹට නෙමෙයි බං
  13. menna yaluwo tikak...

    මේකට බය වෙනවනම් ඉතින් සියලු අප්‍රිකානුවෝ දැක්කම බය වෙන්න ඕනේ එල එල tfs
  14. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    වරෙන් වරෙන් මචං සාදරයෙන් පිලිගන්නවා :P
  15. .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ :sorry::sorry:

    No contents