මචන් අනුන්ගෙ ඒවා තමුන්ගේ වගේ දාන එක මහ පල් වැඩක් නේද?
ඕක මම දැම්මේ dj ice cold සහෝදරයගේ
කෙල්ල එව්වද ?
කියලා 02-14-2011, 01:39 PM දාපු
Thread එකට Reply එකක් විදිහට...අනුන්ගේ ඒවා තමුන්ගෙ වගේ දන්නේ නැතුව
ඉස් ඉස්සෙල්ලම දාපු එකා ගැනත් සදහනක් කලානම් නේද වටින්නේ....
බොරුනම් මෙන්න බලපන් මම Reply...