1. adniul2

    Mahela wenuwen Mahinda Abeysundara

    මහින්ද අබේසුන්දරගෙ අහවල් එක කුනු වේවා.... මහින්ද අබේසුන්දරගෙ අහවල් එක කුනු වේවා.... මහින්ද අබේසුන්දරගෙ අහවල් එක කුනු වේවා.... කුනු වේවා....කුනු වේවා....කුනු වේවා....!!!!! කුනුවී පනුවෝ ගසත්වා...
  2. adniul2

    ITN විමසුම

    මු දෙයියන්ගේ හාල් කාලද දන්නේ නෑ මේ වීඩියෝ එක බැලුවේ..යකෝ ඇත්ත ඇති සැටියෙන් දැකපන්..කෙලින්ම නම් කියන්නේ නෑ මහේල සල්ලි වලට මැච් එක පාවලා දුන්නා කියලා..මේ මහින්ද අබේසුන්දර කියන එකා ඒක කියන්නේ වහෙන් ඔරෝ බාසාවෙන් බව සිංහල තේරෙන ඕනිම පොඩි එකෙකුට තේරෙනවා..ඒක උඹට නොතේරෙන්න තරම් උඹේ ලොකු මානසික...
  3. adniul2

    සමාන්‍ය_දෑණුම(Joke)

    හහ් හහ් හහ් හහ් හහ් එල එල ඔන්න දුන්නා රෙප්
  4. adniul2

    Campus Rag Season

    සිරාම කථාව මේකනම්
  5. adniul2

    Campus Rag Season

    මචන් මම උබට පැහැදිලිව එක දෙයක් කියන්නම්..උඹ කියලා තියෙනවනේ මෙතන කෑ ගහන්නේ Campus යන්න බැරි උනු පොන්නයෝ ටිකක් කියලා..උඹේ ගොන් අදහසක් ඒක..එකක් මතක තියාගනින්..මේකෙ ඕනි තරම් උන් ඉන්නවා A/L's හොදට ගොඩ දාගත්ත උන්..මගෙත් ඉන්නවා Campus ගිය යාලුවෝ ඕනි තරම්..අන්න ඉන්නවා degree එක උස්සන් බෝක්කු කටවල්...
  6. adniul2

    ආදරය සුන්දරද?

    බොහොම ස්තූතියි ඔයාලගේ සුභපැතුම් වලට
  7. adniul2

    ආදරය සුන්දරද?

    මචන් දුක් වෙන්න එපා..ආදරේදි දුක සතුට කියන දෙකම ලැබෙනවා තමයි..ඒත් සැලෙන්න එපා..උඹ වෙනුවෙන් කවුරුහරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා..
  8. adniul2

    ආදරය සුන්දරද?

    මමනම් මචන් දැන් අවුරුදු 6ක් තිස්සේ ආදරේ කරනවා..තාමත් හරි සතුටින් ඉන්නවා..කිසිම අවුලක් නෑ..එහෙම කියලා අපි අතරේ අමනාපකම් ඇති නොවෙනවාම නෙවෙයි.. නමුත් ඒක සුලු වෙලාවකට විතරයි..මම දන්නේ නෑ මගෙ ආදරේ මෙච්චර හොදින් ගෙවෙන්නේ මගේ දක්ෂකමද එයාගෙ දක්ෂකමද කියලානම්..මම හිතන්නේ දෙන්නගෙම තේරුම් ගැනීම තමයි වැදගත්...
  9. adniul2

    අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)

    එළ එළ මචන්..
  10. adniul2

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

    :rolleyes::rolleyes:මට හිතෙන හැටියට වෙන්න ඕනි දේනම් මචන් 1 down එකට හොද එකෙක් හොයා ගන්න එක..මහේලයි සන්ගයි එන්න ඕනි 4 5 ස්ථාන වලට..මතකද ඉස්සර ගුරුසිංහ ඉන්න කාලේ..ඇණේ ගැහුවොත් ගැහුවම තමයි කොච්චර wicket ගියත්..එතකොට මචන් open එන උන් දෙන්නාගෙන් එකෙක් ඉක්මනට Out උනත් ඊලගට එන(1 down)එකා wicket එක...
  11. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාට කියලා වැඩක්ම නෑ..ඕක තමයි ඔයාලගෙ වැරැද්ද..වචනයක් අල්ලගෙන කෑ ගහන්න එපා..මම ඔයා වගේ පහත් විදිහට වචන හසුරවලා නැහැ..ඔයා කතා කලානේ මාතෘත්වය මූලික සමාජයක ගැහැණියට මුල් තැන ලැබෙන්න ඕනියි කියලා..මම ඒවටත් උත්තර දුන්නනේ...කෝ ඉතින් මම අහපුවටත් උත්තර දෙන්නකෝ..නිකන් බොරුවට වචනයක් අල්ලගෙන දැන් දගලන්න එපා..
  12. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මුලින්ම කිව්වනේ මම මේක කාටවත් අපහාසයක් වෙන්නවත් අපහසුතාවයට පත්වෙන්නවත් දාපු එකක් නෙවෙයි කියලා..හුදෙක්ම රසවින්දනය සදහාම පමණක්ය කියලා..ඔයාගේ වැදගත්කම කථාවෙන්ම පැහැදිලිවෙනවා..මුලින්ම කථා කරන්න ඉගෙන ගත්තොත් නේද හොද?ඕනිම දෙයක් ගැන සමබරව හිතන්න බැරි ඔයා වගේ කොට්ඨාශයකුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා අපි...
  13. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මෙන්න මේක දැක්කම මටත් හිතුනා මම දන්න දෙයක් දාන්න..නමුත් මම මේක දාන්නේ කාටවත් අපහාසයක් කරන්න අදහසක් තුන් හිතකවත් තියාගෙන හෙමනම් නෙවෙයි ඕන්..හුදෙක්ම මේ Thread එකේ ඉන්න අයගේ රසවින්දනය පිණිසමයි..(මොකද නැත්නම් මේ Thread එක දාපු සහෝදරී මට පලු යන්න බනී නොවැ..:P:P පල් කතා කියන්න එපා කියලා හේම..)ඕන්...
  14. adniul2

    Campus Rag Season

    මචන් ඔහොම කැ*යෝ ඉන්නවා තමයි කැම්පස් එකේ..නමුත් උබේ කෙල්ල අවන්ක නම් උබට බය වෙන්න දෙයක් නැහැ..උබට මම හොදම දෙයක් කියන්නම් කරන්න පුලුවන්නම්..රැග් සීසන් එකෙන් පස්සේ ඕකුන්ට පේන්නම උඹ කෙල්ලව හම්බවෙන්න කතා කරන්න නිතරම පලයන් කැම්පස් එකට..කෙල්ලට ආදරෙන් සලකපන් උන්ට පේන්නත් එක්කම(උන්ට පේන්න කිව්වට හදවතින්ම...
  15. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඒක එහෙම වෙන්න පුලුවන්..ඒත් එයා සමස්ත පිරිමි ජාතියම අවන්ක නැහැ කියනවා වගේනේ කථා කරන්නේ..එයා ලබලා ඇති අමිහිරි අත්දැකීමක්..ඒත් එහෙමයි කියලා කොල්ලො විතරක්ම වැරදියි කියලා කියන්න හොද නැහැනේ..දෙගොල්ලොන්ගෙම ගුණ දොස් දකින්න පුරුදු වෙන්න ඕනි..
  16. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයා කියන කතාව හරි..අපිත් කියන්නේ ඒකම තමයි...ඒත් මේ Thread දාපු නන්ගි කියන්නෙම කෙල්ලො හරි කොල්ලො වැරදි කියලමනේ..අන්න එකනේ අවුල..:yes::yes::yes:
  17. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    සමස්තයක් ගත්තම කොල්ලොද අවන්ක කෙල්ලොද අවන්ක කියන එකනේ මෙතන අහන්නේ..ඉතින් මමත් උත්තර දුන්නේ සමස්තයක් හැටියට හිතලා..එතනදි අපි කියන්නේ නැතුව මම කියලා කියන්න බැහැනේ..මම කිව්වනෙ කලිනුත් ඔක්කොම කොල්ලොත් හොදයි කියන්නේ නෑ කියලා..
  18. adniul2

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මම කිව්වේ බොරුද?ඔයාලා ඇත්ත කථා කරන්න ගියාම කියන්නේ ඕකම තමයි..ඉතින් කොහොමද දෙයක් තෙරුම් කරවන්නේ..අපි කියන්නේ නෑ කොල්ලෝ විතරක්ම හරියි කියලා..නරක කොල්ලොත් ඉන්නවා ඕනි තරම්...නමුත් ආදරේදි ගොඩක්ම අවන්ක කොල්ලො මිසක් කෙල්ලෝ නෙවෙයි..

    No contents