ඔය කියන heating issue නෑ. root කරලත් එහෙම heating issue case එකක් තාම නම් නෑ. :no: තව web එකේ touch case ගැනත් දාල තිබ්බා. ඒ මොන issue එකක් මගේ z1 එකට ආවේ නෑ :P low light environment වලදි නම් photos ටිකක් අවුල්:yes:. ෂර්ට් සාක්කුවට නම් ටිකක් බරයි වගේ. Samsung වගේ Unicode support නෑ. ඒ නිසා root...