2021 අනාගත පරිගණකයේ හැඩරුව - Future Computer - 2011
කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා කල්පනාව...