1. chathudscp

    Sinhala novels mega thread

    http://www.mediafire.com/ ඔතනට ගිහින් ඔයාගේ ඊ-බුක් තෝරලා දෙන්න. පස්සේ ඒ දෙක අප්ලෝඩ් වුනාම ඒවායේ ලින්ක් එක පෙන්නයි. ඒ ලින්ක් කොපි කරලා මේ ත්‍රෙඩ් එකට පේස්ට් කරන්න... අළුත් පොත් එනකල් අපි බලන් ඉන්නවා...
  2. chathudscp

    මීළඟ ඇමරිකානු ගොඳුර

    නොදකින් ඇමරිකන් බල්ලෝ...
  3. chathudscp

    Sinhala novels mega thread

    +++
  4. chathudscp

    ෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

    මේ පෝස්ට් එක නම් පට්ට ඈ... නියමයි... මුළූ ඉතිහාසෙම තියෙනවා... පුළුවන් නම් වර්ෂන් එකෙන් වර්ෂන් එකට ප්ලේ කරන විදියත්, වෙනස් වුනු විදියත් දාන්න. එතකොට ෆුල් කම්ප්ලීට්... ලින්ක්ස් ටිකට ගොඩක් ස්තුතියි...
  5. chathudscp

    බෝම්බයෙන් පිලිස්සී ගිය පසුත්....

    එළ එළ... දිල්ගේ බ්ලොග් එක බලලා, උඹේ කමෙන්ට් එක දැකලා ආවේ...
  6. chathudscp

    සො‍සේ‍ජ්‍ ඉ‍ල්‍ල‍න‍ හැ‍ටි‍..

    මං හිතුවා එනකොටම !!! මැක්සා !!!:lol::lol::lol::lol:
  7. chathudscp

    QsFox මතකද? ඔන්න ආයෙත් වැඩ,...

    මමත් හොය හොයා හිටියේ... ස්තුතියි
  8. chathudscp

    USB Port වලට Password දාමු

    Thanks Bro !!!
  9. chathudscp

    Sinhala novels mega thread

    බෑවා... ස්තුතියි... but Passwords ??? www.o3wall.com ගොඩක් තැන්කූ... තාම නවල් එක අවුට් කරලා නෑ නේද ?
  10. chathudscp

    Sinhala novels mega thread

    ස්තුතියි සහෝ... !!! ලින්ක් එකක් බලාපොරොත්තු වෙනවා... පුළුවන් නම් සපූ3 / වර්ෂා 11 ඊබුක් ආවම PM එකක් දානවද ? ගොඩක් ස්තුතියි !!! ජයවේවා !
  11. chathudscp

    Sinhala novels mega thread

    මචංලා, මේක නියම ත්‍රෙඩ් එකක්...! නියමයි !!! මට සපූ 3 සහ වර්ෂා 11 ඕනේ... ජයසේන ජයකොඩි මහත්මයාගේ පොත් ටිකක් හොයාගන්න බැරිවෙයිද ? ස්තුතියි මහන්සි වෙන හැමෝටම !!!
  12. chathudscp

    ඇස ගටෙනා 10 000 ක්..... :P

    creative !!!!:lol:

    No contents