1. sanjubob

    Fuel Pass Reregistration

    Fuel pass register venna problems thibunu aya den register venna balanna. den bug fix karala. matath reregister venna kiyala SMS ekak avith register venna dawas gaanak try kala. eth beri vuna. onna ada hari giya..umbalath try karala balapalla..
  2. sanjubob

    #ranilgohome

    den ithin #Ranilgohome trending no 1 karala, anonymous hackers lage attention aragena unta kiyala Ranil Rajapakshata vote karapu MP lage bank accounts expose karala rata goda daamu..😁😁
  3. sanjubob

    Fuel pass

    Uba hithanavada sathiyakata depara full tank gahanna denava kiyala. Sathiyakata allocate karanne 10 L vennath puluvan
  4. sanjubob

    Fuel pass

    Vaahanak nethi ekekge ID no ekak illaganin. Hoyaganna nethnam hoyala dennam. Rs 1000. 😁😁😁
  5. sanjubob

    https://fuelpass.gov.lk/

  6. sanjubob

    https://fuelpass.gov.lk/

    ඔව් බන්.මගෙ හරියට ආවා.
  7. sanjubob

    ආයෝජයක් කලා.

    මගේ 5 kg හිස් ලාෆ් සිලින්ඩර් එක ලිට්රෝ එකකට සුහද මාරුවක් කරනවා. ගන්න අය ඉන්නවද?
  8. sanjubob

    ඇමති ප‍්‍රසන්න වරදකරුවෙකු කෙරේ.. වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්..

    උසාවියකින් වරදකාරයෙක් වූ තැනැත්තකුට අමාත්‍ය ධූරයක් දැරිය හැකිද?
  9. sanjubob

    සජිත්ට + අනුරට = මාර කෙලියක්

    පුතානෝගෙ පියා එළොව ගිය වෙලාවෙ ආපු විජේතුංග උන්නැහැ ජනාධිපති වෙලා හිටියෙ සති 2ක් කියලද හිතන්⁣නෙ.
  10. sanjubob

    BREAKING NEWS RANIL LEFT 🔴

    රනිල්ගෙ ආණ්ඩුවෙ අධිකරණ ඇමතිකම අනුර ගත්තොත් හරිනෙ. එතකොට අර එළියට දාපු දූෂණ ෆයිල් ටික විභාග කරලා අධිකරණය හරහා මයිනා ඇතුළු සෙට් එකම මහ උඑ ගෙදර ඇරලා හොරා කාපු ඩොලර් ටික ලංකාවට ගේන්න පුලුවන්නෙ.
  11. sanjubob

    BREAKING NEWS RANIL LEFT 🔴

    අනුරට අරන් කරන්න කියපන්කෝ ඉතින් ඌ භාර ගන්න බයයි, වෙන එකෙක් ගන්නවට කැමතිත් නැහැ.(2) දැන් නාකි මයිනා කොහේහරි ඉදන් කියයි ඕක තමයි මම කිව්වෙ, මම ගියොත් රට අරාජික වෙනවා කියලා
  12. sanjubob

    School Book

    Education Publication Department - Sales Promotion Center 0112 665 526 https://maps.app.goo.gl/f2aSVHVjEBykt2FF6
  13. sanjubob

    කොරොනා 1000+. සින්හලු රෙඩි ද.

    Hospital giyata pcr karanne nehe. Mokak hari Connection ekak thibunoth karaganna puluwan weyi. Hodam de Symptoms thibunoth antigen private karaganna. Rs 2000-2500 k yayi.
  14. sanjubob

    Ali express BW තාම ආවෙ නෑ.

    gedarata ena para ahawwa
  15. sanjubob

    Ali express BW තාම ආවෙ නෑ.

    මට ඊයෙ හම්බවුණා 11/15 ඕඩර් කරලා 11/25 ලංකාවට ආපු එකක්.Certis lanka courier service එකෙන් ආවෙ. 11/25 දාපු තව එකක් එන්න තියෙනවා.
  16. sanjubob

    [NEW] Office 365 license & Antivirus giving away for free

    Happy Birthday Bro. Google form submitted.
  17. sanjubob

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    වවුලන්ට තමයි
  18. sanjubob

    Death wave started.. Be carefull guys..

    2021 මැයි ඉන්දියාවේ මරණ අනුපාතය (ද්‍යිනික මරණ සංඛ්‍යාව÷ජනගහනය මිලියන) 2.87 (4000÷1394.8) 2021 අගෝස්තු ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය 4.59 (100÷21.8) විශාලා මහනුවර දැන් ඇත්තටම ශ්‍රී ලංකාවේ නේද?
  19. sanjubob

    GOMA නිහඩ ඇයි?

    රටේ දනට පවතින කොවිඩ් වසන්ගතයේ දරුනු ත්ත්වය පිලිබද GOMA නිහඩ ඇයි? විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් තත්ත්වය පාලනය කරන්නනම් නැවත සන්චරන සීමා දාන්න ඕන කිව්වා.

    No contents