1. sanjubob

    Containers hitawelalu ne ban

    එතකොට ebay, Aliexpress order වලට credit card payment කරන්න බැරිද?. ඒකෙනුත් dollar පිටරටට යනවනෙ.
  2. sanjubob

    අපිට කෙල‌වෙන්න‌ නේද යන්නෙ

    පොතුපිටියේ බ්‍රහස්පතින්දා කරපු Antigen Test 220කින් 66කට පොසිටිව්.
  3. sanjubob

    දුමින්ද නිදහස් කිරිම අගයමු.

    ශුදේවගේ ගේමක්ද දන්නෑ .
  4. sanjubob

    ඉන්ධන හිගයක්

    ගිනි ගත්ත නැව ගිලීම නිසා ලන්කාවට පැමිනෙන ඉන්ධන නැව් වල නැන්ගුරම් දමන ස්ථානය (නල මගින් පොම්ප කරන ස්ථානය) අවහිර වී ඇති බව අද ඒ නඩුවේදී ආන්ඩුව වෙනුවෙන් පෙනීසිටි lawyer කිව්වා කියල අද Hiru News වලට කිව්ව. මේකෙන් ඉදිරියට ඉන්ධන හිගයක් ඇතිවෙයිද ?
  5. sanjubob

    තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල වහා ඉල්ලා අස්විය වෙනව ලෙස පොහොට්ටුව කියයි. #BREAKING

    නියම ලොජික්. 1. මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම අත්හිටුවා LC කේස් වේයයි කියා නැවත ගෙන්වීම. 2. ඉන්දන මිල ඉහල දමා එයට විරුද්ධව පොහොට්ටුවෙන් නිවේදන නිකුත් කිරීම. 3. ගෑස් සමාගම් රු.580 කින් මිල ඉහල දැමීමට ඉල්ලද්දී ඇමති රු. 700 කින් මිල ඉහල දැමීමට සලකා බැලීම.
  6. sanjubob

    Covid-19 vaccine

    Covid-19 vaccine එක ගහගන්න රෙජිස්ටර් වෙන site link එක කවුරුහරි දන්නවාද .ඒ වැඩේ යන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ??.
  7. sanjubob

    data බොනවා

    මම පාවිච්චි කරන්නේ SLT 15 GB පැකේජ් එකක්. මේකේ off peak data හැම මාසෙම 2,3 වෙනකොට ඉවර වෙන්න ගන්නවා. පොඩි එකා online ඉස්මකෝලෙ වැඩ කරනකොට message එනවා data 80% ඉවරයි, තව විනාඩි 5 කින්ම එනවා 100% ම ඉවරයි කියලා. ඉස්කෝලෙ online වැඩ වලට ගන්නේ 195 add-on එක නිසා එහෙම data යන්න විදිහක් නැහැ. මම මුලින්...
  8. sanjubob

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    මේ පාරනම් මන්නාරම ෆ්ලැට් වෙනවා. බදිඋදීන්ගෙ ඒරියා එකත් එක්කම(සිලාවතුර).
  9. sanjubob

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    මේ 2017 නොවැම්බර් 30 ආපු එක. මේකෙන් ලංකාවේ නිරිත දිග ප්‍රදේශයට සෑහෙන්න හානි වුනා. හැම තැනම ගස්ම කඩා වැටිලා ගේවලට වෙලා දවස්ක ගානක්ද කරන්ට් නැතුව තිබ්බා.මතකද?. මට මතක විදිහට නිවාස හානි වලට රු. 10,000 ගානේ දුන්නා ආණ්ඩුවේ මොකක්ද රක්ෂණ ක්‍රමයකින් කියලා. මේ පාරනම් හම්බ වෙයි කියලා හිතන්න බැහැ ආණ්ඩුවේ...
  10. sanjubob

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    මාධ්‍ය වලින් මේ ගැන මිනිස්සු දැනුවත් කරනවා මදි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය හරිනම් මේ වෙනකොට මිනිස්සු දැනුවත් කරලා තියෙන්න ඕනෑ. උඹලත් ගෙවල් වල වහලට බර අතු තියෙනවනම් හෙට හවස් වෙන්න කලින් කපලා දාපල්ලා. පස්සේ අපේ වහල ගියා කියල මෙතන නහින්න එපා.
  11. sanjubob

    දේශපාලන කොරෝනා

    අපේ රටේ දේශපාලනය කරන උන්ට කොරෝනා හැදුනෙ නැත්තෙ ඇයි. ඉන්දියාවේ, ඉරානයේ වගෙ රටවල දේශපාලනය කරන ගොඩක් අයට මේක හැදුනා. සමහර අය මැරුනා. ඒත් අපේ එහෙම නැහැ. එහෙම වෙන්නෙ ඇයි. I don't know why???
  12. sanjubob

    කොළඹින් පිටවීම තහනම්

    අශ්වයා පැන ගියාට පසු බස්නාහිර වැසීම.
  13. sanjubob

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    එළඹෙන 09වන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) උදෑසන 'දෙරණ අරුණ' වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කරමිනි. එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින්...
  14. sanjubob

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි. (දෙරණ අරුණ /අද දෙරණ)
  15. sanjubob

    තවත් කොරොනා මරණ වාර්තා වේ. #CORONA

    තාම සමජේ පතිරේමක් නැහැ කියයි.
  16. sanjubob

    🤺🤺දේශබන්දු vs අජිත් රොහන

    දේශබන්දු රගන්නෙ කලින් පූජිත් රැගුවා වගෙ තමා.මට හිතන්නෙ විදිහට එයා යන යන තැන media කාරයන්ව එක්කන් යනවා වගෙයි.
  17. sanjubob

    🤺🤺දේශබන්දු vs අජිත් රොහන

    දේශබන්දු vs අජිත් රොහන. මේ දෙන්නගෙන් කවුද බන් ඇත්ත කියන්නෙ. මන් හිතන්නෙ මේ එලියට එන්නෙ පොලිස්පති පුටුවට යනකන් එක එකාට එන කැපිලි තමයි. දෙන්න කියන්නෙ එකිනෙකාට විරුද්ධ දේවල්.
  18. sanjubob

    🔴 පානදුර.

    Wadduwa get ready.. 14 positive cases.PCR Saturday karala ada results avith thiyenne. me malu set eka station road eke eeyeth maalu vikunuwa.Wadduwa pradeshayatama darunu avadaanam thathvayak..

    No contents