මම අලුතෙන් කන්නාඩි දෙකක් හැදුවා නුවර සමරසිංහ එකෙන්. ලොකු කාලයක් පාවිච්චි කරන්න ඕනේ හින්දා 30ක් දීලා හැදුවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව. ෆ්‍රේම් එකට නම් 14500 ගියෙ. මේකෙ ලෙන්ස් එකට 19500ක් ගත්තා උන්. Photochromic ( අර අව්වට ගියාම කළු වෙන එක ) + Blue Cut ලෙන්ස් එකක් දාලා හැදුවේ. නොර්මල් බ්ලූ...