1. Martin Garrix

    ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා

    ඕවා ගනන් ගන්න එපා මචන්. උඹ ෆ්රීන්සින් කරලා වාහනයක් බස්සපන්. එතකොට බලපන් ඔය මිනිස්සු උඹට සලකන විදිහ. හැබැයි කුඩු විකුණන කතාව නම් අහගන්න වෙනවා කොහොමත් :lol:
  2. Martin Garrix

    Ayahuasca තියනවා ලංකාවේ

    අඩෝ සිරාවට?
  3. Martin Garrix

    සමිතා මුදුන්කොටුවගේ සීන් එක මොකක්ද?

    මම නම් හිතන්නෙ මූ ඕක කරන්නෙ සමිතගේ සල්ලි වලට. ආයෙ ඉතින් උට ජොබ් එකක් කරන්න ඕනේ කියලය. ඕක සැබෑ ආදරයක් නම් නෙමෙයි. පව් ඉතින් අර ගෑණි රැවටිලා
  4. Martin Garrix

    පුසෙක් ඕනද

    නුවර පැත්තෙ ඉන්නවා නම් මම ගන්නවා
  5. Martin Garrix

    Website කරන අය

    මෙහෙමයි මචන්. සාමාන්යෙන් වෙබ්සයිට් එකක් කරන්නෙ කිවර්ඩ් එකකටනේ. එතකොට ගොඩක් මහන්සි වෙලා රීසර්ච් එකක් කරලා තමයි ඒ කීවර්ඩ් එක හොයාගන්නෙ. වෙබ්සයිට් එකේ ලින්ක් එක දුන්න ගමන් තව එකෙක්ට ඒකෙ තියෙන ඔක්කොම දේවල් බලාගන්න පුළුවන්. උඹ කියලා තියෙනවා මිනිස්සුන්ට බලන්නනේ වෙබ්සයිට් හදන්නේ කියලා. ඒක ඇවිල්ල වෙනම...
  6. Martin Garrix

    SANSARAYA

    1. මනුස්ස, බ්‍රහ්ම, දේව, ප්‍රේත, තිරිසන්, අසුර, නිරි සතුන් යන මේ හැම සත්වයෙක්ටම නැවත ඉපදීමක් තියෙනවා. මේ සියලුම දෙනාගෙ කරමය අනුව පසු භවය සකස් වෙනවා. 2. බුදු දහමට අනුව ඔය එක ක්‍රමයකින්වත් ලෝකය විනාශ වෙන්නේ නැත. ලෝකය විනාශය කියලා කියන්නෙ කල්ප විනාශයට. එය සිදුවන ආකාර 3ක් ගැන බුදු රජාණන්වහන්සේගේ...
  7. Martin Garrix

    නැතිවූ license එක

    මේ ලයිසන් එක අලුත් කරන විදිහනෙ. නැතිවුන එකටත් මේකමද කරන්න ඕනෙ
  8. Martin Garrix

    නැතිවූ license එක

    License එක නැතිවෙලා. කොහොමද ආයෙ හදාගන්නෙ. Learners ගිහින් මුල ඉදලා හදන්න ඕනෙද එහෙම නැත්තන් වෙන විදිහක් තියෙනවද?:sorry:
  9. Martin Garrix

    Digital Marketing Degree

    degree ekakuth karana gaman self studies karanam hari neda. ethakota knowledge ekath tiyenawa degree ekakuth tiyenawaa
  10. Martin Garrix

    Digital Marketing Degree

    කිරියේ ඉන්නවද digital marketing කරන අය? Digital Marketing Degree එකක් කරන්න ආසාවක් තියෙනවා. Degree එක කරන එක වටිනවද? ව්ශේෂයෙන්ම ලංකාව වගේ රටකට?
  11. Martin Garrix

    Employee of the Month- පූස් මෆට් ශෝ

    ඉතින් බන් ඒක තමයි උගෙ ෆුල් ටයිම් income එක. 3 මිලියන් වලට ලන් වෙන්න සබ්ස්ක්‍රයිබස්ලා ඉන්නවා. සල්ලි තමයි ඉතින්
  12. Martin Garrix

    Germany වල පදිංචියට යන්න කැමතිද?

    Ado sirawata. Thanks machan:love:
  13. Martin Garrix

    Germany වල පදිංචියට යන්න කැමතිද?

    ow but germany wala education ita wada hodai neda
  14. Martin Garrix

    Germany වල පදිංචියට යන්න කැමතිද?

    thank you so much brother:love::love::love:
  15. Martin Garrix

    Germany වල පදිංචියට යන්න කැමතිද?

    Germany වල පදිංචියට යන්න කැමතිද? Germany වල ඉන්න කට්ටිය පොඩි උදව්වක් ඕනෙ. මචන්ලා Student Visa දාලා Germany යන්න කියලා හිතගෙන ඉන්නවා එහෙ education free නිසා. රට යන procedure එක කොහොමද හරියටම වෙන්නෙ? යන්න වයස බලපාන්නෙ නැද්ද? ඉක්මනට visa approve වෙනවද? යනවනම් කොහොමද යන්න තියෙන හොදම විදිහ? language...
  16. Martin Garrix

    Kobe Bryant Dies in Helicopter Crash

    Kobe Bryant, the Los Angeles Lakers superstar who won five championships with the team and was often compared to the legendary Michael Jordan, died Sunday in a helicopter crash. He was 41. Officials confirm to Variety that Bryant was a passenger on board a helicopter that crashed in the L.A...

    No contents