Questions හෙට කර්ෆිව් අස්සෙ එලියට බහින්න පුලුවන්ද?

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මචන්ලා මගෙ ලැප් එකේ චාජර් එක ඔෆිස් එකේ දාලා ඇවිල්ලා. දවස් දෙකක්ම කර්ෆිව් හින්දා චාජර් එක ගේන්නම වෙනවා. ෂේප් එකෙ උදේ 7 ට විතර ඔෆිස් එකට ගිහින් මගෙ බඩු ටික ගන්න පුලුවන් වෙයිද🥺 මාව පොලිසියෙන් අල්ලගනීද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    උදෙන් පොලිසියේ OIC ට කෝල් එකක් අරන් විස්තරේ කියන්න. සමහරවිට යන්න දෙයි. Google Search කලා නම් number එක ලේසියෙන් හොයාගන්න පුලුවන්. පොලිසියට inform කරල කරපන් කරන දෙයක්.
     

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    යන්න බෑ බං කෆිව් පාස් නැතුව
    අන්තිමට චාජර් එකක් නිසා නඩු තමා
    අහල පහල නැද්ද ඉල්ල ගන්න
    apo epa ban
    phone eken gema gahapan
    උදෙන් පොලිසියේ OIC ට කෝල් එකක් අරන් විස්තරේ කියන්න. සමහරවිට යන්න දෙයි. Google Search කලා නම් number එක ලේසියෙන් හොයාගන්න පුලුවන්. පොලිසියට inform කරල කරපන් කරන දෙයක්.
    helmat nathiwa mask eka nathiwa andiri neethiya welawe bike eka parata danakotama ahu wela. rs 62,000/- k dada gewwa giya sanduda mage yaluwek.

    වැඩේ කරගත්තා. උදෙන්ම ගිහින් ආවා. පොලිසියෙ කවුරුත් හිටියෙ නෑ බන් පාරෙ. පාරෙ වාහනත් යනවා වෙනදා වගේ
     
    • Like
    Reactions: Voltage