free සැටලයිට් ටිව්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    මොකද බන් එක
    වැඩිය මේවා කියන්න බෑ බන්. පබ්ලික් උනාම අවුල්. කෙටියෙන් කියනවනම් මගේ ලග ඔක්කොම channel බලන්න පුළුවන් connection එකක් තියෙනවා කියපන්කො. මම ඒක internet network එකක් හරහා share කරගන්නවා තව අය එක්ක. ඕක තමා මුලික සිද්ධාන්තය.

    Machan ubata data kochchara use wena wada cccam walata
    200-300 mb
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    වැඩිය මේවා කියන්න බෑ බන්. පබ්ලික් උනාම අවුල්. කෙටියෙන් කියනවනම් මගේ ලග ඔක්කොම channel බලන්න පුළුවන් connection එකක් තියෙනවා කියපන්කො. මම ඒක internet network එකක් හරහා share කරගන්නවා තව අය එක්ක. ඕක තමා මුලික සිද්ධාන්තය.

    200-300 mb

    Me machan per day nath nam mulu month ekatamada? ubeta freeze wena awul ehema nadda?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    Me machan per day nath nam mulu month ekatamada? ubeta freeze wena awul ehema nadda?
    මාසෙටම තමා. දවසට සැරයක් දෙසැරයක් ෆ්‍රීස් වෙනවා. එක ඉතින් network එකේ හැටියට. සමහර යට එහෙම වෙන්නේත් නෑ
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මාසෙටම තමා. දවසට සැරයක් දෙසැරයක් ෆ්‍රීස් වෙනවා. එක ඉතින් network එකේ හැටියට. සමහර යට එහෙම වෙන්නේත් නෑ

    Mokakda box eka
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar155859_3.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    Mokakda box eka
    3ක් තියෙනවා. වැඩියෙන්ම V8 super එක

    Puluwan free ganna maseta 300i
    Channel ona tharam eth gatta aya
    Kiyanne balanna giyama epa wenawalu
    Disconnecte wena nisa

    හොද එක්කෙනෙක්ගෙන් එකක් ගන්න ඕනේ. අවුල් යන්නේ නෑ එහෙම
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    වැඩිය මේවා කියන්න බෑ බන්. පබ්ලික් උනාම අවුල්. කෙටියෙන් කියනවනම් මගේ ලග ඔක්කොම channel බලන්න පුළුවන් connection එකක් තියෙනවා කියපන්කො. මම ඒක internet network එකක් හරහා share කරගන්නවා තව අය එක්ක. ඕක තමා මුලික සිද්ධාන්තය.

    200-300 mb
    me gana kochchra welawakatada?
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    me eka nwei ban.. dialog prepaid disconect nowi balana un innawa salli daanne nathiwa.. :)

    ඔවා කියන්නේ නෑ බන් මෙකෙ ඉන්න උන් ඔවා පබ්ලික් උනාම හරි කෙස් එකයි මන් හිතන්නේ
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    විස්තර ටික PM කරපන් කොල්ලො...:yes: