මටනම් හිතෙන විදියට රනිලට හොඳ දේශපාලන අවබෝධයක් තියෙනව. නමුත් ඒ අවබෝධය වර්ථමාන ලෝකයට ගැලපෙන එකක් නෙවෙයි. කල් ඉකුත් වුනු දේශපාලනයක් මිනිහ කරන්නෙ. ඒ බව රනිල් ගන්න දේශපාලන තීන්දු තීරණ වලින් හොඳටම පේනව. අනික ප්‍රධානම දේ තමයි මිනිහට ජන විඥානය නොතේරෙන එක. තාමත් හිතන්නේ ඒ කාලේ වගේ bracelet, WiFi දීලා...