spoken නං වැඩිය නැ බන් normal cls එකේ,,,.. grammer වැඩිය නැ ..ඉතුරු ටික දැනගන්න අනිත් level එකටත් එන්න වෙනවා..$ තියෙන උන්ට නං අව්ලක් න...උබ select වෙන level එකට අදාල grammer ටික විතරය කරන්නේ...cls එකේදී පොඩි පොඩි games කරනවා..puzzles , dices වගේ ...ගොඩක් උන් සිංහලෙන්ම තමා කරන්නේ ..first...