ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....
ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය ගොඩක් දෙනෙකුට තියනවා ...අද මම ටිකක් වෙනස් විදියේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න කල්පනා කරා...එක තමයි gastritis රෝගය තියන යාලුවොන්ගේ අත්දැකීම් බෙදාගන්න..මේ රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ..ඊට අමතරව සුව කරගත්ත අය සුව කරගත්තේ කොහොමද ...වගේ දේවලුත් කතා කරනවා .. මම හිතනවා මෙහෙම කතා කිරීමෙන් රෝගය තියන අයට උපකාරයක් වෙයි වගේම මානසික සහනයක් ලැබෙයි කියල..මොකද මේකට හේතුව gastritis තියන අය ගොඩක් මානසිකව පීඩා විදිනවා ..සමහරු gastritis නිසා සියදිවි නසාගන්න පවා උත්සහ කරලා තිබෙනවා ..එහෙම වෙන්නේ මේ රෝගය වකුගඩු පිළිකා වගේ මාරාන්තික නොඋනත් මේ රෝගය නිසා හැමදාම විදවන්න වෙන නිසා ..ඩොක්ට කෙනෙක් ලගට ගිහින් බෙහෙත් ගත්තත්..endoscopy වගේ පරීක්ෂණ කරත් රෝගය සුව නොවී අවුරුදු ගණන් තියනවා අන්න එතකොටයි මිනිස්සුන්ට එපා වෙන්නේ..අපි හිතමු gastritis නිසා අපිට උහුලගන්ඩ බැරි බඩේ අමාරුවක්.කරකැවිල්ල ගතියක් තියනවා කියලා,ඉතින් ඩොක්ට ලගට ගියාම මිනිහ ඔයාට gastrtis නේ කියල මොනවහරි පෙති ටිකක් දෙනවා.එත් අමාරුව එහෙමමයි ...සමහරුන්ට ඒ වෙලාවට විතරක් අඩු වෙනවා..අමාරුව උහුලගන්ඩ බැරි කමට ඉස්පිරිතාලේ ගියොත් දවස් දෙක තුනක් තියන් ඉදල ලොකු ලෙඩක් නැ කියල ගෙදර එවනවා ,,එත් රෝගියා හැමදාම විදවනවා ..මෙහෙම වෙච්ච gastritis රෝගියෝ ඉන්නවා ඕනි තරම්..එතකොට වෙන්නේ මෙහෙම කාලයක් යනකොට තමන්ට ජිවිතේ පවා එපා වෙනවා ..ගෙදර මිනිස්සුන්ටත් මේ රෝගියාව එපා වෙනවා අන්න එහෙම වෙච්ච අයට උපකාරයක් මානසික සහනයක් වෙයි කියල හිතලයි තමන්ට තියන රෝග ලක්ෂණ ගැන කතා කරන්න වගේම සුව වෙච්ච අය සුව කරගත්ත විදිය කතා කරන්නයි මේ නූල පටන් ගත්තේ...
මේ නුල ලියන මම දැන් අවුරුදු තුනක් විතර gastritis රෝගයෙන් පීඩා විදිනවා ...මම endoscopy පරීක්ෂණයක් කලා එකෙන් කියවුනේ මගේ ගලනාලයත් ආමාශයත් අතර තියන කපාටය හරියට වැහෙන්නේ නැ කියල වගේම ගලනාලයේ තුවාල තියනවා කියල..ඉතින් මම මේ වෙද්දී මේ රෝගයට ප්‍රතිකාර නොගත්ත ඩොක්ට කෙනෙක් නැති තරම් ...තවමත් සුවයක් නැ ...
මේ රෝගය නිසා තියන රෝග ලක්ෂණ එකිනෙක අයට වෙනස් ..මට තියන රෝග ලක්ෂණ තමයි.හැමවෙලාවකම ඇග රිදෙනවා ..ගමනක් ගිහින් ආවම ..නැත්තම් උණ හැදුනම මුළු ඇගම රිදෙනවා වගේ තෙහෙට්ටු ගතියක් තියනවා..කිසි වැඩක් කරන්න ෆිට් එකක් නැ ..බඩේ කැක්කුම ..කරකැවිල්ල ගතිය උගුරට එන ගතිය නිතරම තියනවා...ලොකු අමාරුවක් ඇගේ තියනවා වගේ තමා නිතර දැනෙන්නේ ..යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගියත් මම ඔහේ පැත්ත ගහල ඉන්නවා..මොකද ඇගේ අමාරුව නිසා ...නිතර ලෙඩ ගතියක් දැනෙනවානම් දේක කිසි විනෝදයක් නැනේ ..අන්න එහෙම තත්වයක්...gastritis තියන යාලුවෙක් මට කිවුව දවසක් වෙලාවකට පන යයි කියල හිතෙන තරමේ අමාරුවක් එනවා කියල...මෙහෙම ගොඩ දෙනෙක් පීඩා විදින රෝගයක් තමයි මේක.. gastritis තියන කෙනෙක් විදියට මගේ තත්වය ඔන්න මම සටහන් කරා ...ඉතින් මේක කියවන ඔයාලත් gastritis තියනවනම් තියන රෝග ලක්ෂණ ...ඔයාලට තියන අමාරුකම්..සුව කරගත්ත නම් කොහොමද වගේ දේවල් මෙතන සටහන් කරන්න ...රෝගය තියන අයට උපකාරයක් වෙන නිසා bump එකකින් සම්බන්ධ උනත් ලොකු දෙයක්...