ඔබ මතුකරන කාරනය interesting නමුත් චෙතනාව කිව්වාම ඉන් අදහස් කෙරෙන්නේ නැහැ ignorance is bliss වගේ තත්වයක් ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබ ඉපදෙනවා සත්තු බිලිපුජා කරන රටක ඒ සංකෘතියට අනුට ඔබට මහත් වු අනිසංස ලැබෙන බවටයි විශ්වාසය තියෙන්නේ ඉතින් ඒ නිසා බැතිසිතින් සත්තු මරලා පුජා කරනවා මෙතනදි චෙතනාව යහපත්...