2015 දීත් මහින්ද උඩින් දිනුම්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    2015 දීත් මහින්ද උඩින් දිනුම්

    අපි දැක්කා 2015 දීත් මහින් ද මහත්තය ඔය අන්තර ජාල චන්ද වලින් උඩින් දිනනව... මේ සැරෙත් ගෝඨා උඩින ම දිනල නේද...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me para godak winning chance eka tiyenne ape lapa kumarata. Naganadda th set una ethnama votes laksha 10k. 88/89 gewal wala light danna epa kiyala chit be dapu kolla tama me para dinanne:D:yes::D danata internet pawichchi nokarana punchi ammala laksha 15 k vote karanawa ape lapa kumarata. Ireland walinuth kattiya enawa vote karanna obath enna ape satanata. Loketa kiynna lapaya ta gahanba:D:D:yes::yes:;)
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අපි දැක්කා 2015 දීත් මහින් ද මහත්තය ඔය අන්තර ජාල චන්ද වලින් උඩින් දිනනව... මේ සැරෙත් ගෝඨා උඩින ම දිනල නේද...

    උඩින්ම දිනන එවුන් උඩින්ම පැරදිලා ගෙදර ගියා මතකද? උඩින් තියා යටින්වත් දිනා ගන්න බැරි මැතිවරනයක් එන්නේ.වෙල්ගමත් නොමිනේෂන් දීලා නෑ.ඒකෙන් විකල්පයේ කර සෑහෙන්න මහෙෂ්ට වැටෙනවා. සජිතටයි ගෝඨාටයි කිසිම ‍රැල්ලක් පේන්න නෑ.යූන්පි සහ ජෙප්පන්ගේ චන්ද පදනම 2010 සෑහෙන්න මරාට ගැලවිලා ගියා.දැන් මේ චන්ද පදනමෙන් ආපහු සේරම වගේ ජෙප්පො සහ සජිත් වෙත ගලනවා.පාවෙන චන්ද වලට ආකර්ශනය්ක් තියෙන ප්‍රධාන අපේක්ෂකයෙක් නෑ.මේවා බොහෝවිට මහේෂ්ට යනවා.මේක දෙන්නටම අවාසි.වැඩි අවාසිය සජිත්ට. සජිත්ට තියෙන අවාසිය ජෙප්පන්ගේ චන්ද පාවෙන චන්ද සහ දෙමල චන්ද උතුරේ.ගෝටා තියෙන අවාසිය ප්‍රබලම එක සුලු ජාතික එකක්වත් නෑ.දෙවැනි එක පදමනෙන් කැඩෙන චන්ද.තුන් වෙනි එක පාවෙන චන්ද ආකර්ශනයක් නැති වීම.ග්‍රාමිය චන්ද කාන්තා චන්ද ආකර්ශනයක් නැති වීම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන අන්තර්ජාල සමීක්ශනයෙන්ද 2015 මහින්ද දින්නෙ පොඩ්ඩක් උදාහරණයක් එක්කම දාමුද..
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,440
    3,827
    113
    Maligawatta
    මොන අන්තර්ජාල සමීක්ශනයෙන්ද 2015 මහින්ද දින්නෙ පොඩ්ඩක් උදාහරණයක් එක්කම දාමුද..

    parana ewa hoyala balapang,
    okkoma dinne MR
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    pissuda bn..

    elakiriye poll walin nam my3 80%k withara gaththa...

    ඔව් කොහොමත් අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් වැඩි නැබුරුවක් තියෙන්නේ එකසත් ජාතික පෙරමුණටයි. ගොඩාක් අන්තර් ජාල මත විමසුම් වල මෛත්‍රී 75% ට වැඩි ය ගහ්තා, නමුත් ඇත්තටම දිවයිනෙන් ගත්තෙ 52%ක් පමනයි.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    pissuda bn..

    elakiriye poll walin nam my3 80%k withara gaththa...

    thopi okkoma ravatuna neda? ponnayo a okkoma hora chanda. mama davasama kare my3ta hora chanda dapu eka.my3 ponnaya anthimata apitama ariya.eka nisa mama eka ballektavath hora canda danne naha.eka nisa gota udinma dinanava elakiri eke.:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ මයිත්‍රීපාල පනින්න කලින් දාන්න අපේක්ෂකයෙක් නැතුව යුඑන්පිය නන්නත්තාර වෙලා ඉද්දි :yes: පස්සේ තත්වේ වෙනස් උනා.


    හ්ම්... හ්ම්.... ඒ අපේක්ෂකය එදා ඔලුව උඩින් තියාගෙන ගිය අය අද පලු යන්න බනිනවනේ...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    IRyxLP5.png
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එළකිරි FB පුල් දැකලා හොදටම රිදිලා නේ ඉන්නේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බැරිවෙයිද බන් තව පෙත්සමක් වත් දාගන්න ...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    සමනයෙන් එළකිරියෙ හො අන්තර් ජාලයෙ ජන්ද වලින් රටේ සමස්තය කියන්න බැහැ එවා ලබාගෙන යම් analyze කරන්න වෙනවා Grassroot එක ගොඩක්ම වමාංශික නැබුරුවක් තියෙන නිසා. මෛත්‍රීට 75%ක් තිබුනාට ඇත්තටම ගන්න පුලුවන් උනේ 52%යි හැබැයි රට යන අත තීරණය කරන්න පුලුවන් හරියට analyze කරොත් :yes: