1. පොඩ්ඩා1

    Pattama Drift............!!!

    film එක මොකද්ද බන් ..??
  2. පොඩ්ඩා1

    පීසී එකෙන් andriod

    virtual box එකේ දාලා බලන්න ඕනේ ..!!
  3. පොඩ්ඩා1

    Honda VTR250

    thnkx මචෝ..!! rep+
  4. පොඩ්ඩා1

    මහේලගෙ කතාව

    maxxa mchn rep+
  5. පොඩ්ඩා1

    The Ducati Show

    පට්ටයි rep++
  6. පොඩ්ඩා1

    Honda VTR250

    මමත් හෙන ආසම බයික් එකක් බන් ..!! එක පාරක් කුරුණෑගල ගියා මේකක් හොයාගෙන ගියා..!! එක condition ටිකක් අවුල් වගේ .. ආපහු ගෙදර ආවා..!! මචං දැන් මෙව්වගෙ මිල ගණන් කොහොමද ...??
  7. පොඩ්ඩා1

    Toyota Land Cruiser

    අපිට කොහෙද බුල් බල්ලෝ නේ ..!!
  8. පොඩ්ඩා1

    සර්.. මොනවද ඕඩ්ර් කරන්නේ... (18++)

    විලිලජ්ජාවේ සන්තෝසේ බෑ නේ
  9. පොඩ්ඩා1

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    එළකිරි පොස්ට් එක අයියා..!! rep++
  10. පොඩ්ඩා1

    දුමින්ද අ.. තේ.. ගහල අම්මට මාට්ටු .. (18+)

    හෙන කුජිත සීන් එක නේ බන්..!! අපේ එකෙක්ගේ තාත්තට මාට්ටු වෙලා මෑන්ස් කිව්වලු "අවුලක් නෑ පුතා අපිත් ඒ කාලේ ඔහොම තමා බන් ..!! කරන මගුලක් දොර වහගෙන කරහං " කියලා .. අන්න පොරවල්:P:P:P
  11. පොඩ්ඩා1

    මචං ලා හෙන පට්ට උදව්වක් ඕනේ ඉක්මනට ..!!

    එක තමා අවුල බන් .. දැන් ඉතින් බලන් ඉන්න එක තමා කරන්න තියෙන්නේ ..!! ගෙදර ආවත් හොද දෙකක් කියන්න බලාගෙන හිටපං කියලා මම අරුට කිව්වා , වෙන මොනා කරන්නද නේ බන් ..!!
  12. පොඩ්ඩා1

    මචං ලා හෙන පට්ට උදව්වක් ඕනේ ඉක්මනට ..!!

    අනේ මන්දා බන්..!!හැබැයි දැනට ගත්ත විස්තර අනුව වැඩේ ටිකක් අමාරුයි..!!:D:D anywy thnks a lot 4 da a hlp macho..!!
  13. පොඩ්ඩා1

    BIKE HELP

    නිකමට වගේ බලහං ඔය වෙන්නප්පුව , කුරුණෑගල areas වල නැති වෙන්න බෑ ..!!:P:P පුළුවන් නම් උබ ගෙන්නුවොත් ඔක්කම විස්තරත් එක්ක thread එකක් දාහං..!! ලොකු උද්දවක් මචෝ..!!
  14. පොඩ්ඩා1

    මචං ලා හෙන පට්ට උදව්වක් ඕනේ ඉක්මනට ..!!

    එහෙනම් ඉතින් දෙයියන්ගේම පිහිටයි අපේ එකාට ..!!
  15. පොඩ්ඩා1

    BIKE HELP

    මොනා උනත් පට්ට බයික් එකක් මචං..!! කොහොම හරි ගෙන්නපං මචං..!! :D:D

    No contents