සිටියේ 11 E o/l කරන...............කොට
සිටියේ කලු මහත මිස් කෙනෙකුයි .....අපිට
දිනකදී ඇ කිව්වේ "පාසි ජාතියක් " කියන්නට
දුන්නේ "වෙල් පාසි" යි උත්තරය .......එයට
ටික මොහොතක් ගත විය.........ඈට
වැඩේ මිටර් විය ................ලෙසට
කවුදෑ කිව්වේ "පල් වේ **ය"....මාට
අඩිහප්පංන්ට විය පන්තිය දෙක...