1. පොඩ්ඩා1

    මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!!

    අඩේ මචන් උබනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ආ..!! මරු බන් ..!! එත මේක download කරන්න බැහැ නේ බන් rep ++
  2. පොඩ්ඩා1

    මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!!

    Thnkx මචං මේකෙන් බැලුවා වැඩේ හරියන්නේ නැහැ බන් ..!! scanned එව්වා edit කරන්න බැහැ මචං anyway rep+
  3. පොඩ්ඩා1

    මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!!

    මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!! මචන්ලා මට හෙන පට්ට උදව්වක් ඕනේ ..!! scanned pdf එකක් convert කරන්න ඕනේ editable word document එකකට..!! පුලුවන්ම් නම් , දන්නවා නම් හොද software එකක් කියහන්කෝ..!! බැරිම නම් උදව්වක් විදියට bump එකක්වත් දෙන්න..!!
  4. පොඩ්ඩා1

    bike service centre

    bump..!
  5. පොඩ්ඩා1

    Techzone එක ගැන දන්න අය මෙහාට එන්නෝ.....

    මෙන්න නියම උත්තරේ..!! dealers ලාගෙන් ගනින් කොල්ලෝ..!!
  6. පොඩ්ඩා1

    වතුරේ යන ඒවා

    පට්ටයි මචං..!! සැහෙන දෙයක් දැන ගැත්තා..!! rep+
  7. පොඩ්ඩා1

    NAMANA NAMILLA AMMO {Britain's Got Talent 2012}

    රබර් වගේ..!!
  8. පොඩ්ඩා1

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    මරේ මරු බන් ..!! පට්ටයි ආ..!! rep+
  9. පොඩ්ඩා1

    Poddak Hina Wemu

    pattayi bn
  10. පොඩ්ඩා1

    ELAKIRI T-SHIRT

    සුපිරි
  11. පොඩ්ඩා1

    අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර

    මේක නම් මේ කපේට ගහන බයික් එකෙක් නෙවෙයි ද මන්දා..!! :( :(
  12. පොඩ්ඩා1

    අදත් Final එක කනවා...

    අර කාලකන්නි ගල් මුසලයා ඇවිල්ලා නේ ..!! :( :(
  13. පොඩ්ඩා1

    ජනාධිපතිතුමන් ක්‍රීඩා පිටියට සැපත්වෙයි

    සික් විතරක්..!! යකෝ මුට ගෙදරවෙලා ඉන්න තිබ්බෙම නැද්ද..?? කනවෝ..!! දුකේ බෑ..!! මගුල දැන්වත් පලකො ගෙදර..!! ඇයි යකෝ.. :( :(
  14. පොඩ්ඩා1

    ජනාධිපතිතුමන් ක්‍රීඩා පිටියට සැපත්වෙයි

    සික් ඔයි..!! ඔන්න එකෙක් ගියා..!! නොදකින් මේ යකාට ගෙදරට වෙලා ඉන්න බැරි උනා නේ ..
  15. පොඩ්ඩා1

    පල්සර් 135

    ගන්න එපෝ...!! පුළුවන් නම් අර පරණ 135 disk break එකක් හොයලා ගනින්..!! අන්න බයිසිකල් ..!!
  16. පොඩ්ඩා1

    Jeep with west cost custom

    එල මචං.. පුළුවන් නම් video එකේ ලින්ක් එක දාහන්කො..!! rep++

    No contents