මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....
මේකේ ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ මුන් ඊටපස්සේ සම්බාධක පනවන්නේ ලංකාවට කියලා.... මුන් හිතන් ඉන්නේ කෙළවෙන්නේ මහින්දට විතරයි කියලා..... ඒක නිසා මුන් උඩ පැන පැන අත්පුඩි ගහනවා.... මහින්දට කෙළවෙයන්...