ජනාධිපතිගෙ එකම රෝල

මෙන්න අලුත්ම හොදම සෙල්ලම
දැන් eK එකේ සුනිමල්ට එක වචනයක් වත් කියන්න බැ
මම thread එකක් මේ දැන් දැම්ම මෙන්න මෙහෙම
සුනිමල් ජයසිරි(/සුන්න පොලිමල් / සුනිමල් අබේසුන්දර) යන් අයගේ රැකියාව කුමක් කියලද ඔබ හිතන්නේ
ඒ thread එක දැන් vanished
මේකෙන් දෙයක් මනාව තේරෙනවා
සුනිමල්ට මේකේ ඉන්නවට ගෙවනවා
සුනිමල්ට මේක ඉන්න දෙනවට EK එකට සුනිමල් ගෙවනවා

නැත්තම් මෙච්ච‍ර රතු කොටු තියෙන මූ ban නොකරන්නේ ඇයි
වෙන එකෙක් නම් රතු කොටු දෙක එනකොට ban
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113

    goda kalekin dakke naha minihawa.ban karalada danne naha
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    My friends, Sri Lanka does not have control over Global Oil, Gas and Wheat prices as Sri Lanka is a sole importer ,,, so if u want a better income , work ur arse off

    owa thiyena ratwal witharak neme diyunuwenne.monawath nathi ratwaluth diyunu wela thiyenawa. TEA,GEM,CLAY,COOUNUT,RUBBER,GRAPHATITE,ILMANITE AND OTHER HUNDRED OF MINERALS,COOCUNUT,FRUITS,COIR, ETC

    thawa godak dewal thiyenawa apita
     
    Last edited:
    progress.gif

    reputation_neg.gif
    ජනාධිපතිගෙ එකම රෝල 04-20-2011 09:17 AM ponnaya suddanta puka dena una mona wickileacks da.oya username eka wenas karapan.kari wesige පුතා

    මට කියන්න තියෙන්නේ ගූයි බතුයි අදුර ගන්න බැරුව ගු කන උඹ වගේ නිවට කෙනහිල්ලුගෙන් රේප්++ ගන්න තරම් මම නිවට නැහැ මල් පොන්නයෝ
    උඹ වගේ වරදාන වලට පාරක් පාරක් ගානේ අර උඹ කියපු පශ්චාත් බාගය දෙන එක ලෝන එක උඹ කලට අපිට ඒවා හුරු නැහැ
    මම මේ thread එකේ කාටවත් බැනල හිත රිදවල නැහැ
    එත් උඹ වගේ වරදාන ලබන කනහිලුන්ට ඉදිරියේදී ඒවා නැතිවෙයි කියල බයට මේ වගේ --රේප් දෙනවා
    මේ තියෙන්නේ මම දාපු comment එක

    රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න ජනතාවට අනුවයි
    ශ්‍රී ලංකාව ලෝකෙටම ආදර්ශයක් ඒ ගැන
    මේකෙන් කන මකුනයි නොකන මකුනයි සේරම තැලෙනවා
    බත් පැකට් එකට බෝතලේට රුපියල් 100 ට තමන්ගේ ජන්දය දෙන රටක් මෙහෙම තියෙන එකත් හාස්කමක්
    අද මාධ්‍ය කියන්නේ හොදම බිස්නස් එක ජනතාවගේ ඔළුගෙඩි මොට කරන තරමට ඔවුන්ට වරදාන ලැබෙනවා

    මම නම් සුද්දන්න්ට අර උඹ කියපු එක දෙල නෙහෙ නමුත් උඹල වරදාන වලට සුද්දන්ට නෙවෙයි බල්ලොන්ටත් උඹගේ එක දෙයි

    ආයේ මල් පොන්නයෝ උඹ කවුද මගේ user ID එක වෙනස් කරන්න කියන්න
    ඇයි උඹල වගේ දුප්පතුන්ගේ tax වලින් හොර කන නිවටයෝ Wikileaks නමටත් බයයි ඒකද මේ
    උඹට කොන්දක් තියෙනවා නම් තොගේ නම දාපිය --රේප් වලට පස්සේ
    ආයේ උඹ මට උඹගේ මවගේ නම එකතු කරලා පුතා කියල තියෙනවා උඹලගේ පරපුර පාර දිගට වරදාන වලට පශ්චාත් භාගය දී දී යනකොට අහන්බෙන් හරි උඹල වගේ පුත්තු උපදිනවා ඉතින් එක මට කියල වැඩක් නෙහ පින්ගුත්තරයෝ

    Common Wikileaks aiya.....;):yes:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මහින්දට තියෙන්නේ අර ජපන් අධිරාජ්‍යයා වගේ, ලංකාවේ තමන්ගේ අණසක යටතේ හිටපු හමුදාවේ වගකීම තනිවම බාරගෙන මේකට වීරයෙක් වගේ තනියම ඉදිරිපත් වෙන්න.
    රටට ජනතාවට හමුදාවට දඩුවම් කරන්නේ නැතුව තමන්ට දඩුවම් කරන්න කියලා එක්සත් ජාතීන්ට කියන එක.ඒක තමයි නියම දේශප්‍රේමය, වීරත්වය, එඩිතර කම සහ නායකත්වය.

    Please do not touch my officers, my people or country.Instead you can punish me, jail me or hang me.I will give my life for sake of my people
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මහින්දට තියෙන්නේ අර ජපන් අධිරාජ්‍යයා වගේ, ලංකාවේ තමන්ගේ අණසක යටතේ හිටපු හමුදාවේ වගකීම තනිවම බාරගෙන මේකට වීරයෙක් වගේ තනියම ඉදිරිපත් වෙන්න.
    රටට ජනතාවට හමුදාවට දඩුවම් කරන්නේ නැතුව තමන්ට දඩුවම් කරන්න කියලා එක්සත් ජාතීන්ට කියන එක.ඒක තමයි නියම දේශප්‍රේමය, වීරත්වය, එඩිතර කම සහ නායකත්වය.

    Please do not touch my officers, my people or country.Instead you can punish me, jail me or hang me.I will give my life for sake of my people

    mennna nayakayo.. :yes::yes::yes:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    mennna nayakayo.. :yes::yes::yes:

    meya ehema kaloth mama kana kapagannawa. okatath wena unwa kade yawai.
    UN ekata baninna one unama wimal wa issarahata dala ekata baninawa. UNP karayo elawanna one unama marvinwa dala chater wada karanawa. wiwadayakata yanna unama rajitha wage bokku katawal thiyana un(kisi tharkayak na, kiyawanawa witharai) issarahata danawa. minissu athurudan unama thrasthawadaya kiyala ka gahanawa.

    ohoma kenek thama me nayakaya :lol::lol:

    okkoma karanakan idala passe sudana wenna kiyai "oya wade wahama natharakaranna" kiyala :lol::lol:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මහින්දට තියෙන්නේ අර ජපන් අධිරාජ්‍යයා වගේ, ලංකාවේ තමන්ගේ අණසක යටතේ හිටපු හමුදාවේ වගකීම තනිවම බාරගෙන මේකට වීරයෙක් වගේ තනියම ඉදිරිපත් වෙන්න.
    රටට ජනතාවට හමුදාවට දඩුවම් කරන්නේ නැතුව තමන්ට දඩුවම් කරන්න කියලා එක්සත් ජාතීන්ට කියන එක.ඒක තමයි නියම දේශප්‍රේමය, වීරත්වය, එඩිතර කම සහ නායකත්වය.

    Please do not touch my officers, my people or country.Instead you can punish me, jail me or hang me.I will give my life for sake of my people

    අනෙ පකෝ මොකද ඒ මනුස්සයා කොටින්ව මැරුවේ පුද්ගලික තරහකටද??? අනේ පොන්න පකයෝ ඒ මිනිහා මෙහෙම හරි කරලා යුද්දේ ඉවර කරා.... ලැජ්ජ වෙයන් උබවගේ කළෙහි ගුණ නොදත් අමන බල්ලන්ට ඕවා තෙරෙන්නේ නෑ......
     
    • Like
    Reactions: GAC and dimuthmike

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room

    අනෙ පකෝ මොකද ඒ මනුස්සයා කොටින්ව මැරුවේ පුද්ගලික තරහකටද??? අනේ පොන්න පකයෝ ඒ මිනිහා මෙහෙම හරි කරලා යුද්දේ ඉවර කරා.... ලැජ්ජ වෙයන් උබවගේ කළෙහි ගුණ නොදත් අමන බල්ලන්ට ඕවා තෙරෙන්නේ නෑ......

    aththa kathawa :yes::yes:
    habai thaniyen neme
    ehema thaniyen kala kiyala hithan unge thiyenne kuhakathwaya. lakunu thaniyen daganna thiyana uwamanawa
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    බලපල්ලා කැරි සිංහල බල්ලෝ කතා කරන් හැටි ..... යකෝ මේවා දැක්කාම සිංහලයෙක් වෙච්ච එක ගැන දුකයි......
    යකෝ මහින්ද 2005 දී ජනාධිපති නෙවුනානම් අදත් අපිට පර කොටි සරම උස්සලා පෙන්නලා යනවා .....

    පවුලේ මොන ප්‍රශ්නේ තිබ්බත් පිට එකෙක් ඇවිත් ගහන්න ගියොත් අපි එකට එකතුවෙන්න ඕන..... මේ කැරි සිංහල පකයන්ට ඕක තේරෙන්නේ නෑ..... උන් හැම දේ ගැනම බලන්නේ පාට පාට කණ්නාඩි දාලා...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    aththa kathawa :yes::yes:
    habai thaniyen neme
    ehema thaniyen kala kiyala hithan unge thiyenne kuhakathwaya. lakunu thaniyen daganna thiyana uwamanawa

    යකෝ මට පෙන්නපන් මහින්ද කොහේද කිව්වේ තනියම යුද්දේ ඉවර කරා කියලා...
    හැබැයි හැම සින්හලයම යුද්දේ ඉවර කරන්න එකතු උනේ නෑ කියන එකත් මතක තියා ගනිල්ලා...
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මේකත් කියවල බලපන්:cool::cool:

    යකො ෂෙල් ගෑස් එක ආන්ඩුවට ගන්න කලින් බොනස් ගෙඩි පිටින් දුන්නා

    බැසිලයි අර මහලොකු දේශ ප්‍රේමිය මහින්දය ගත්තයින් පස්සෙ බොනස් තියා පඩියවත් දෙන්නෙ නෑ හරියට. නෙද්දකින් ඒකාදිපති පර බල්ලා.
    මුන්ට හරි යයිද කියල මං අහන්නෙ
    :growl::growl:

    මගෙ ඔන තරම රෙප් කපපල්ලා. මට රෙප් වලින් වැඩක් නෑ. එවායින් යකො ක්‍රෙඩිට් එක අප් වෙනවයැ:cool::cool::cool:
     
    යකෝ තෝගේ බෝනස් එක කැපුවා කියලා රටටම කෙල කරාම හරිද???
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    උබලගේ ඔය ගොන් මොළේට තේරෙන්නේ නැද්ද ඔය වාර්තාවෙන් උබලා කඩේයන පොන්සේකාටත් කෙළවෙනවා කියලා
     
    dbr900

    Member
    May 3, 2007
    65
    0
    0
    wattala
    ආණ්ඩුවට කෙලවෙද්දි, ජනතාවගෙ විරෝධයන් එද්දි හැමදාම මේ සැරේත් වගේ බැන්කි මූන්ගෙ අහවල් එකේ එල්ලෙනවා.

    අවුරුද්ද ඉවරවෙන්නත් කලින් මැයි 1වෙනිදා UN එකට විරුද්ධව පාරට බහින්නලු.
    එතකොට මිනිස්සු බඩුමිල වැඩිවෙනවට කෑගහන්න එපාද? කම්කරුවන්ගෙ පඩි වැඩි කරන්න කියලා කියන දවසෙ ඒවට කෑගහන්න එපාද? අපිට ඒවා අමතක කරවන්නද හදන්නේ? අනික මෙයාව විදුලි පුටුවකට ගෙනියනවලු. උබලා එක්කෙනෙක්වත් දන්නවද විදුලි පුටුවකට ගෙනිච්ච එක නායකයෙක්? :lol: එතකොට හිරගෙවල්වල ඉන්න රණවිරුවො හොරුද?

    01%20-%20UN.img_assist_custom.jpg
    Sri-Lankan-lawmaker-ends-death-fast-over-UN-probe_384069.jpg

    subaanagathayak....