ඒ කියන්නේ උඹ සීපා වලට කැමැතියි ......
මචං උබ දන්නවද ලංකාව වගේ රටක ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු කියන්නේ..... ලංකාවට් ඉන්දියවට බදු නැතුව භාන්ඩ වර්ග 24 අපනයනය කරන කොට ඉන්දියාව භාන්ඩ වර්ග 80 ආනයනය කරන්න බලාපොරුත්තු වෙනවා......
අනිත් එක උබ වැඩ කරලා තියන්වද ඉන්දියන්කාරයොත් එක්ක...... මම දැනුත්...