තවද, 12(3) ව්‍යවස්ථාවට අනුව “වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රි පුරුෂ භේදය යන හේතූ මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් ආශක්නුතාවකට , බැඳීමකට, සීමා කිරිමකට නැතහොත්...